Gini Kandu Pupura (Surupi Wirupi) Lyrics
“Gini kandu pupura lo diya uthura” (ගිනි කඳු පුපුරා ලෝ දිය උතුරා): Gini Kandu Pupura (Surupi Wirupi) (ගිනි කඳු පුපුරා) lyrics, a Sinhala inspirational song sung by Jayasiri Chandrajith from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගිනි කඳු පුපුරා ගී පද.
| SONG | Gini Kandu Pupura (Surupi Wirupi) |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Stage Drama Songs |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Gini Kandu Pupura (Surupi Wirupi) Lyrics Singlish
Gini kandu pupura lo diya uthura
Kimado deviyani me wu de
Somnasa nathi viya domnasa athi viya
Kimdo ma dan kalayutthe.....
Ithiriya minisata sahayata sitiye
Iparani panduwan kiya athe
Musavaki eya musavaki eya
Ithiriya minisa vanasanne.....
Galava ganu mana me vipathin ma
Nohakiya galawennata ugulen
Kimado kalayuthu kimado kalayuthu
Eka deyayi dan kalayutthe.....ගිනි කඳු පුපුරා ගී පද
ගිනි කඳු පුපුරා ලෝ දිය උතුරා
කිමදෝ දෙවියනි මේ වූ දේ
සොම්නස නැති විය දොම්නස ඇති විය
කිම්දෝ මා දැන් කළ යුත්තේ.....
ඉතිරිය මිනිසට සහයට සිටියේ
ඉපැරණි පඬුවන් කියා ඇතේ
මුසාවකි එය මුසාවකි එය
ඉතිරිය මිනිසා වනසන්නේ.....
ගලවා ගනු මැන මේ විපතින් මා
නොහැකිය ගැලවෙන්නට උගුලෙන්
කිමදෝ කළ යුතු කිමදෝ කළ යුතු
එක දෙයයි දැන් කළ යුත්තේ.....
Performances of Gini Kandu Pupura (Surupi Wirupi)
Cover versions, live performances, and reality-show contestant performances of “Gini Kandu Pupura (Surupi Wirupi)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gini Kandu Pupura (Surupi Wirupi) LyricsGini Kandu Pupura (Surupi Wirupi) Lyrics Englishගිනි කඳු පුපුරාගිනි කඳු පුපුරා ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics
