Sinidu Sela (Diwas Helanu Mana) Lyrics
“Sinidu sela gata porawa” (සිනිදු සේල ගත පොරවා): Sinidu Sela (Diwas Helanu Mana) (සිනිදු සේල) lyrics, a Sinhala love song sung by Jayasiri Chandrajith from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිනිදු සේල ගී පද.
| SONG | Sinidu Sela (Diwas Helanu Mana) |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Sinidu Sela (Diwas Helanu Mana) Lyrics Singlish
Sinidu sela gata porawa
Ran abharana gela pawasa
Sura loken kandan aa
Ladak wagei……
Ae suraduwakwagei
Neela nuwan yuga randi
Anuraga balma aalaya wadana
Ahas talma bimata basina
Deva kumariye
Sihina rajiniye……
Rana tisarun lamada ipida
Piya salai, manmath kara
Mata diswena aege dasuna
Kese wannanne
Agaya karanne…….සිනිදු සේල ගී පද
සිනිදු සේල ගත පොරවා
රං ආභරණ ගෙල පවසා
සුර ලෝකෙන් කැන්දන් ආ
ළදක් වගෙයි……
ඈ සූරදුවක් වගෙයි
නීල නුවන් යුග රැඳි
අනුරාග බැල්ම ආලය වඩන
අහස් තල්ම බිමට බසින
දේව කුමරියේ
සිහින රැජිණියේ……
රණ තිසරුන් ළමැද ඉපිද
පියා සලයි, මන්මත් කර
මට දිස්වෙන ඇගේ දසුන
කෙසේ වනන්නේ
අගය කරන්නේ…….
Related Songs and Tags
Sinidu Sela (Diwas Helanu Mana) LyricsSinidu Sela (Diwas Helanu Mana) Lyrics Englishසිනිදු සේලසිනිදු සේල ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics