Kula Beda Aga Hinga
Kula Beda Aga Hinga Lyrics
[ Made gama rata athaherala kolamba nagareta awa,
Athana methana rasthiyadu wenna! ]
Kula bheda agahinga hinda
Iwasanna bari thana hinda
[Sanaseema soya soya kolambata
Api awa duwagena pahalata]//
Thibunata gamarata huta pata
Wetunada kabalen lipakata
[Awidilla dura sita kolambata
Panapalla dan ara bereta]...//
[Daetha wana wana api awe
Thuthukudiye sita awe]//
[Pelawanwenna api awe
Kehapata gahagena api awe]//
Kolamba mokada raththaran thiyenawada
Wessantharala dora dan denawada
Saakku kapamuda kasippu peramuda
Maanchu dagena hireta wetemuda
[Monawada naeththe kolambarate
Taxiye nagala yamuda wate]...//
Ahasa usata thattu gewal
Weedi dige widuli pahan
[Whisky brandy ekka wahal
Thangasaala mota car]...//
Waiterwaru konde badina
Tasanla anga wadawana
[Sudu welle awwa thapina
Nidi kello jogi natana]//
Nodomakin apu gamana
Pissu relak ekka amana
[Onna ithin kolamba nagare
Me sampath koheda uthure]...
කුල භේද අග හිඟ ගී පද
[ මදෑ ගම රට අතහැරල කොළඹ නගරෙට ආව,
අතන මෙතන රස්තියාදු වෙන්න! ]
කුල භේද අගහිඟ හින්දා
ඉවසන්න බැරි තැන හින්දා
[සැනසීම සොය සොය කොළඹට
අපි ආව දුවගෙන පහලට]//
තිබුනාට ගමරට හුට පට
වැටුනාද කබලෙන් ලිපකට
[ඇවිදිල්ල දුර සිට කොළඹට
පැනපල්ල දැන් අර බේරෙට]...//
[දෑත වන වනා අපි ආවේ
තූත්තුකුඩියේ සිට ආවේ]//
[පැලවන්වෙන්නට අපි ආවේ
කැහැපට ගහගෙන අපි ආවේ]//
කොළඹ මොකද රත්තරන් තියෙනවද
වෙස්සන්තරලා දොර දන් දෙනවද
සාක්කු කපමුද කසිප්පු පෙරමුද
මාංචු දාගෙන හිරේට වැටෙමුද
[මොනවද නැත්තේ කොළඹරටේ
ටැක්සියෙ නැගලා යමුද වටේ]...//
අහස උසට තට්ටු ගෙවල්
වීදි දිගේ විදුලි පහන්
[විස්කි බ්රැින්ඩි එක්ක වහල්
තංගසාල මෝට කාර්]...//
වේටර්වරු කොණ්ඩෙ බඳින
ටසන්ලා ඇඟ වඩවන
[සුදු වැල්ලේ අව්ව තපින
නිදි කෙල්ලෝ ජෝගි නටන]//
නොදෝමකින් ආපු ගමන
පිස්සු රැලක් එක්ක අමන
[ඔන්න ඉතින් කොළඹ නගරෙ
මේ සම්පත් කොහෙද උතුරෙ]...//
Frequently Asked Questions
Who sang Kula Beda Aga Hinga?
Jayasiri Chandrajith performed Kula Beda Aga Hinga. Jayasiri Chandrajith is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kula Beda Aga Hinga complete lyrics?
You can find the complete Kula Beda Aga Hinga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kula Beda Aga Hinga?
Kula Beda Aga Hinga has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කුල භේද අග හිඟ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කුල භේද අග හිඟ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kula Beda Aga Hinga" or discuss the lyrics with other music lovers.
More from Jayasiri Chandrajith
- Digas Konin Balum Helana Lyrics3 views
- Gini Kandu Pupura (Surupi Wirupi) Lyrics2 views
- Piliganta Ba Ea Keema Lyrics0 views
- Rajek Nathiwa Ratak Motada Lyrics4 views
- Sihiwe Nitharama (Diwasa Helanu Mana) Lyrics2 views
- Sihiwe Nitharama Sukumala Digasiya Lyrics1 views
- Sinidu Sela (Diwas Helanu Mana) Lyrics1 views
- Suranidune (Diwasa Helanu Mana) Lyrics3 views
- Suranidune Ma Sitha Bandi Lyrics1 views
- View All Songs10 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views