Digas Konin Balum Helana Lyrics by Jayasiri Chandrajith
Digas Konin Balum Helana (දිගැස් කොනින් බැලුම් හෙලන) is a Sinhala song sung by Jayasiri Chandrajith. This page presents the Digas Konin Balum Helana lyrics in Sinhala script (දිගැස් කොනින් බැලුම් හෙලන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Digas Konin Balum Helana |
|---|---|
| SINGER | Jayasiri Chandrajith |
| VIEWS | 13 |
| UPDATED |
Digas Konin Balum Helana Lyrics
Digas konin balum helana
Pirunu dekamul babalana
Pirunu vatora daga yuga mena
Ladak dineka mata hamuwuna...
Valakule eha sitan
Oba melovata varen liye
Kalamaediri eli dalva
Handa pane varen liye...
Gala basina gangulalle
Pena bubulake varen liye
Bala indimi oba enaturu
Malanikava hengum laye...
[Sudu selaya enda banda vata
Valakulaka negila
Ei ma vetha handapane
Mage lada ma soyalala...]
[Ei ma vetha handapane
Mage lada ma soyalala...]දිගැස් කොනින් බැලුම් හෙලන ගී පද
දිගැස් කොනින් බැලුම් හෙලන
පිරුනු දෙකම්මුල් බබලන
පිරුනු වටොර දඟ යුග මෙන
ලඳක් දිනෙක මට හමුවුන...//
වලාකුලේ එහා සිටන්
ඔබ මෙලොවට වරෙන් ලියේ
කලාමැදිරි එළි දල්වා
හඳ පානේ වරෙන් ලියේ...
ගලා බසින ගඟුලැල්ලේ
පෙන බුබුලක වරෙන් ලියේ
බලා ඉඳිමි ඔබ එනතුරු
මලානිකව හැඟුම් ලයේ...
[සුදු සේලය ඇඳ බඳ වට
වලාකුලක නැගිලා
එයි මා වෙත හඳපානේ
මගෙ ලඳ මා සොයලා...]//
[එයි මා වෙත හඳපානේ
මගෙ ලඳ මා සොයලා...]///Related Songs and Tags
Digas Konin Balum Helana LyricsDigas Konin Balum Helana Lyrics Englishදිගැස් කොනින් බැලුම් හෙලනදිගැස් කොනින් බැලුම් හෙලන ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics