Suranidune Ma Sitha Bandi Lyrics
“suranindune ma sitha bandi” (සුරනිඳුනේ මා සිත බැඳි), Suranidune Ma Sitha Bandi (සුරනිඳුනේ මා සිත බැඳි) lyrics: a Sinhala love song sung by Jayasiri Chandrajith and Rathna Lalani Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුරනිඳුනේ මා සිත බැඳි ගී පද.
| SONG | Suranidune Ma Sitha Bandi |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Rathna Lalani Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Suranidune Ma Sitha Bandi Lyrics Singlish
suranindune ma sitha bandi
sonduru yowun hada ma wetha
nokalal senehasa nomadawa
laba denu mane...
naranata adhipathi surinde
divaneth widaha balanu mana
me piyakaru wu latha mata
laba denu mane
e piyakaru wu latha mata
laba denu mane...
mawetha daya karuna bala
senehas suwandin nahawana
ala komala ras dahara
laba denu mane...
wisal lowata neth wihida
sema duk bindalu surinduni
nopamawama e latha mata
laba denu mane...සුරනිඳුනේ මා සිත බැඳි ගී පද
සුරනිඳුනේ මා සිත බැඳි
සොඳුරු යොවුන් හද මා වෙත
නොකැලැල් සෙනෙහස නොමදව
ලබා දෙනු මැනේ...//
නරනට අධිපතී සුරින්ඳේ
දිවනෙත් විදහා බලනු මැන
මේ පියකරු වූ ලඳ මට
ලබා දෙනු මැනේ
ඒ පියකරු වූ ලඳ මට
ලබා දෙනු මැනේ...
මවෙත දයා කරුණා බල
සෙනෙහස් සුවඳින් නහවන
ආල කොමල රැස් දහරා
ලබා දෙනු මැනේ...//
විසල් ලොවට නෙත් විහිදා
සැම දුක් බිඳලූ සුරිඳුනි
නොපමාවම ඒ ලඳ මට
ලබා දෙනු මැනේ...//Related Songs and Tags
Suranidune Ma Sitha Bandi LyricsSuranidune Ma Sitha Bandi Lyrics Englishසුරනිඳුනේ මා සිත බැඳිසුරනිඳුනේ මා සිත බැඳි ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics