Aradhana
Aradhana Lyrics
Aradhana - Aradhana
Karami obata pinibara dev duvaniye shobhana
En mana apa vetha meda
Regena enava jeevaye - denu mana dev duvaniye
Apa hata aasiri sada - denumana dev duvaniye
Pembara dev duvaniye - didilena sura kumariye
Siyalu sapatha sema lesama - vavanu mana komaliye
Lankawe aparajitha - lankawe aparajitha
Rakinuma mana kumariye
Apa dana hata siyalu balaya - denu mana dev duvaniyeආරාධනා ගී පද
ආරාධනා - ආරාධනා
කරමි ඔබට පිනිබර දෙව් දුවනියේ ශෝභනා
එන් මැන අප වෙත මෙදා
රැගෙන එනව ජීවයේ - දෙනු මැන දෙව් දුවනියේ
අප හට ආසිරි සදා - දෙනුමැන දෙව් දුවනියේ
පෙම්බර දෙව් දුවනියේ - දිදිලෙන සුර කුමරියේ
සියළු සැපත සෑම ලෙසම - වාවනු මැන කොමළියේ
ලංකාවේ අපරාජිත - ලංකාවේ අපරාජිත
රකිනුව මැන කුමරියේ
අප දන හට සියළු බලය - දෙනු මැන දෙව් දුවනියේFrequently Asked Questions
Who sang Aradhana?
Kanthi Wakwella performed Aradhana. Kanthi Wakwella is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who composed Aradhana?
Ananda Samarakon composed the music for Aradhana. Ananda Samarakon is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Aradhana complete lyrics?
You can find the complete Aradhana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Aradhana?
Aradhana has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආරාධනා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආරාධනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Aradhana" or discuss the lyrics with other music lovers.
More from Kanthi Wakwella
- Chandaniye Lyrics2 views
- Dura Penena Thani Thala Lyrics1.3k views
- Galana Halena Lyrics10 views
- Lassana Pura Sanda Lyrics2 views
- Sihil Sulan Rella Lyrics3 views
- Sobana Chandra Lyrics4 views
- Sugatha Thathgatha Lyrics1 views
- View All Songs8 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views