Lassana Pura Sanda Lyrics
“Lassana pura sanda paayanavaa” (ලස්සන පුර සඳ පායනවා), Lassana Pura Sanda (ලස්සන පුර සඳ) lyrics: a Sinhala folk song sung by Kanthi Wakwella, with words by Sarath Wimalaweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ලස්සන පුර සඳ ගී පද.
| SONG | Lassana Pura Sanda |
|---|---|
| SINGER | Kanthi Wakwella |
| LYRICIST | Sarath Wimalaweera |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Lassana Pura Sanda Lyrics Singlish
Lassana pura sanda paayanavaa
Erabadu mal popi peedenavaa
Bak maasaya apa herayanavaa
Aayubowan aayubowan aayubowan kiyamind yanavaa
Gambada veheraka ganta naadaya
Kamkalu viya pera dinaye
Gambada yuwathiya anda saariya
Avurudu kaleliye - avurudu kaleliye
Mal peti pini kata - ganga raavaya
Nawa avurudu senakeliye
Sundaratawaya mewwa paamina
Thaw silumini raeliye - thaw silumini raeliyeලස්සන පුර සඳ ගී පද
ලස්සන පුර සඳ පායනවා
එරබදුමල් පොපි පීදෙනවා
බක් මාසය අප හැරයනවා
ආයුබොවන් ආයුබොවන් ආයුබොවන් කියමින් යනවා
ගම්බද වෙහෙරක ඝණ්ඨා නාදය
කම්කළු විය පෙර දිනයේ
ගම්බද යුවතිය ඇන්දා සාරිය
අවුරුදු කළඑළියේ - අවුරුදු කළඑළියේ
මල් පෙති පිණි කැට - ගංගා රාවය
නව අවුරුදු සැණකෙළියේ
සුන්දරතාවය මැව්වා පාමින
තව් සිළුමිණි රැලියේ - තව් සිළුමිණි රැළියේ
Related Songs and Tags
Lassana Pura Sanda LyricsLassana Pura Sanda Lyrics Englishලස්සන පුර සඳලස්සන පුර සඳ ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella LyricsSarath Wimalaweera Lyricist