Sihil Sulan Rella Lyrics by Kanthi Wakwella
Sihil Sulan Rella (සිහිල් සුළං රැල්ල) is a Sinhala song sung by Kanthi Wakwella. The lyrics were written by Chitrananda Abeysekera. This page presents the Sihil Sulan Rella lyrics in Sinhala script (සිහිල් සුළං රැල්ල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihil Sulan Rella |
|---|---|
| SINGER | Kanthi Wakwella |
| LYRICIST | Chitrananda Abeysekera |
| VIEWS | 8 |
| UPDATED |
Sihil Sulan Rella Lyrics
Sihil sulan rella negi aaden
Pahan walaa nilla peni yaaden
Pahan lowata semen waren
Ruwan kumari - Ruwan kumari
Atara magaka natara nowe aave
Sathara nidan dakina lesin maage
Ruhunu kiren pani tawaraa waage
Pipena malata wana bambara aa daa
Malada selei peti hamuda wihidaa
Pinata ape hamunowanna baadhaa
Ataramagaka natara nowe aave
Sathara nidan dakina lesin maage
Ruhunu kiren pani tawaraa waage
Wisira wisira yana rantharu raenai
Sitata gasena seetala sanda paanai
Apata asiri pawan salana gaanai
සිහිල් සුළං රැල්ල ගී පද
සිහිල් සුළං රැල්ල නැගී ආදෙන්
පහන් වලා නිල්ල පෙනී යාදෙන්
පහන් ලොවට සෙමෙන් වරෙන්
රුවන් කුමාරි - රුවන් කුමාරි
අතර මගක නතර නොවී ආවේ
සතර නිදන් දකින ලෙසින් මාගේ
රුහුණු කිරෙන් පැණි තවරා වාගේ
පිපෙන මලට වන බඹරා ආ දා
මලද සැළෙයි පෙති හමුදා විහිදා
පිනට අපේ හමුනොවන්න බාධා
අතරමගක නතර නොවී ආවේ
සතර නිදන් දකින ලෙසින් මාගේ
රුහුණු කිරෙන් පැණි තවරා වාගේ
විසිර විසිර යන රන්තරු රෑනයි
සිතට ගැසෙන සීතල සඳ පානයි
අපට අසිරි පවන් සලන ගානයි
Performances of Sihil Sulan Rella
Cover versions, live performances, and reality-show contestant performances of “Sihil Sulan Rella” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSihil Sulan Ralle සිහිල් සුළං රැල්ලේ Cover By Nipuna RandulaNipuna Randula
▶Coverසිහිල් සුළං රැල්ලේ | Sinhala Reggae Cover – Mr. Victor Rathanayake | ZionZion
▶CoverSihil Sulan Ralle .. සිහිල් සුළං රැල්ලේ ... By - Victor RathnayakeUdayaK
▶CoverVictor Rathnayaka / වික්ටර් රත්නායක - "Sihil Sulan Ralle / සිහිල් සුළං රැල්ලේ.."kasshapa
▶CoverSihil sulan ralle Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverSihil Sulan Ralle | සිහිල් සුළං රැල්ලේ (Cover Song)Y Studio - Cover Songs
▶CoverSihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ) | Kirthi Idhuruwa Arachchi | Derana 60 Plus Season 06Derana 60 Plus
▶CoverVictor Ratnayake - Sihil sulan relleRajitha Jayamini Withanachchi
▶CoverSihil Sulan Ralle Obe Suwanda Musuwe (Story Behind the Song) - Victor RathnayakeSinhala Lyricspedia
▶CoverSihil Sulan Ralle | සිහිල් සුළං රැල්ලේ | Victor Rathnayake | Violin cover | Hirantha JayasingheHirantha Jayasinghe 🎻
▶CoverSihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ) - Victor Rathnayake (වික්ටර් රත්නායක) Original VersionSena Jayantha Weerasekara
▶CoverSihil Sulan Ralle - සිහිල් සුළං රැල්ලේ Victor Rathanayaka/Sena Jayantha Weerasekara/Victor RRS Jayamuni
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihil Sulan Rella LyricsSihil Sulan Rella Lyrics Englishසිහිල් සුළං රැල්ලසිහිල් සුළං රැල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella LyricsChitrananda Abeysekera Lyricist

