Chandaniye Lyrics
“Chandaniye, Chandaniye, Chandaniye” (චන්දනියේ, චන්දනියේ, චන්දනියේ), Chandaniye (චන්දනියේ) lyrics: a Sinhala love song sung by Kanthi Wakwella, with music by Sarath Wimalaweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is චන්දනියේ ගී පද.
| SONG | Chandaniye |
|---|---|
| SINGER | Kanthi Wakwella |
| COMPOSER | Sarath Wimalaweera |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Chandaniye Lyrics Singlish
Chandaniye - Chandaniye - Chandaniye
Sukumala Chandaniye
Paaya ena pun sanda penena kala - obe ruva sihiwenawa
Pibidee ena mal suwada karawi mage - pem hadawatha danawa
Na mal peti wani ran detholehi pem - rasa winda surathaliye
Raa kal nidi maramin sihikara obe walapenemi yahane
Imihiri suwadeathi mal sibimina ma - taniwi pem sayure
Nitharama wagirena so kandulali mage - gatha nahaweyi sondureචන්දනියේ ගී පද
චන්දනියේ - චන්දනියේ - චන්දනියේ
සුකුමළ චන්දනියේ
පායා එන පුන් සඳ පෙනෙනා කල - ඔබෙ රුව සිහිවෙනවා
පිබිදී එන මල් සුවඳ කරවී මගෙ - පෙම් හදවත දනවා
නා මල් පෙති වැනි රන් දෙතොලෙහි පෙම් - රස විඳ සුරතලියේ
රෑ කල් නිදි මරමින් සිහිකර ඔබ වැලපෙන්නෙමි යහනේ
ඉමිහිරි සුවදැති මල් සිඹිමින මා - තනිවී පෙම් සයුරේ
නිතරම වැගිරෙන සෝ කඳුළැලි මගෙ - ගත නැහැවෙයි සොඳුරේ
Performances of Chandaniye
Cover versions, live performances, and reality-show contestant performances of “Chandaniye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chandaniye LyricsChandaniye Lyrics Englishචන්දනියේචන්දනියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella LyricsSarath Wimalaweera Composer
