Sugatha Thathgatha Lyrics
“Sugata tathagata samubudu himiyani” (සුගත තථාගත සමුබුදු හිමියනි), Sugatha Thathgatha (සුගත තථාගත) lyrics: a Sinhala Buddhist devotional song sung by Kanthi Wakwella, with words by Chitrananda Abeysekera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sugata tathagata, and in Sinhala it is සුගත තථාගත ගී පද.
| SONG | Sugatha Thathgatha |
|---|---|
| SINGER | Kanthi Wakwella |
| LYRICIST | Chitrananda Abeysekera |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 18 |
| UPDATED |
Sugatha Thathgatha Lyrics Singlish
Sugata tathagata samubudu himiyani
Vandinemu oba siripade
Ajara amara hema sadahata dena suwa
Namadimu obe guna muhude
Maha karunawai - meth siriyawai
Vandimn mama hematisse
Ennemi obe guna sihikara pasu pasa
Samubudu himiyani mage
Samubudu himiyani mage
Obage sewane - himiyani loke
Savusata sapata soyanne
Mok suwa dena oba - sadahata sihi kara
Bathi gi savoma gayanneසුගත තථාගත ගී පද
සුගත තථාගත සමුබුදු හිමියනි
වඳිනෙමු ඔබ සිරිපාදේ
අජර අමර හැම සදහට දෙන සුව
නමදිමු ඔබෙ ගුණ මුහුදේ
මහ කරුණාවයි - මෙත් සිරියාවයි
වඳිම්න් මම හැමතිස්සේ
එන්නෙමි ඔබෙ ගුණ සිහිකර පසු පස
සමුබුදු හිමියනි මාගේ
සමුබුදු හිමියනි මාගේ
ඔබගේ සෙවණේ - හිමියනි ලෝකේ
සව්සත සැපත සොයන්නේ
මොක් සුව දෙන ඔබ - සදහට සිහි කර
බැති ගී සැවොම ගයන්නේ
Related Songs and Tags
Sugatha Thathgatha LyricsSugatha Thathgatha Lyrics Englishසුගත තථාගතසුගත තථාගත ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella LyricsChitrananda Abeysekera Lyricist