Galana Halena Lyrics
“Galana helena, dilena sobana” (ගලනා හැළෙනා, දිළෙනා සොබනා), Galana Halena (ගලනා හැළෙනා) lyrics: a Sinhala love song sung by Kanthi Wakwella, with words by Sarath Wimalaweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ගලනා හැළෙනා ගී පද, and many know it simply as Galana helena,.
| SONG | Galana Halena |
|---|---|
| SINGER | Kanthi Wakwella |
| LYRICIST | Sarath Wimalaweera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 30 |
| UPDATED |
Galana Halena Lyrics Singlish
Galana helena - dilena sobana
Sudu pena reli soba
Gal para vetina - mal gomu vetina
Renu genena leela
Renu randi - yaaya andi - seeta sulan vedila
Meeduma regenene - kandukara desine
Hela roobariya mage - sura laalaniya wage
Sundara diya reli maala - yaaya gala besala
Meeduma regenene - kandukara desine
Hela roobariya mage - sura laalaniya wageගලනා හැළෙනා ගී පද
ගලනා හැළෙනා - දිළෙනා සොබනා
සුදු පෙන රැළි සෝබා
ගල් පර වෙතිනා - මල් ගොමු වෙතිනා
රේණු ගෙනෙන ලීලා
රේණු රැඳී - යාය ඇඳී - සීත සුළං වැදිලා
මීදුම රැගෙනේ - කඳුකර දෙසිනේ
හෙළ රූබරිය මගේ - සුර ළාලනිය වගේ
සුන්දර දිය රැළි මාලා - යාය ගලා බැසලා
මීදුම රැගෙනේ - කඳුකර දෙසිනේ
හෙළ රූබරිය මගේ - සුර ළාලනිය වගේ
Related Songs and Tags
Galana Halena LyricsGalana Halena Lyrics Englishගලනා හැළෙනාගලනා හැළෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella LyricsSarath Wimalaweera Lyricist