Sobana Chandra Lyrics by Kanthi Wakwella
Sobana Chandra (සෝබන චන්ද්‍රා) is a Sinhala song sung by Kanthi Wakwella. The lyrics were written by W.S. Karunarathne. This page presents the Sobana Chandra lyrics in Sinhala script (සෝබන චන්ද්‍රා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sobana Chandra |
|---|---|
| SINGER | Kanthi Wakwella |
| LYRICIST | W.S. Karunarathne |
| VIEWS | 19 |
| UPDATED |
Sobana Chandra Lyrics
Sobana vandra nega enava - chandavo sihi venava
Sumihiri kankalu geetha gaya - prema hangu mudu vadan kiya
Ma nelavu sukudalanie - ma harada oba aida giye
Sihi kara obe guna valapemi ma - nae sanasum oba athara dama
Anduru vala sanda matha pavi - sobhava sanduge aei aduvi
Kumudu vile ma hruda kule - sanda nathi da ehi mal nodile
Adara sukumala chandanaye - aei me lesa apa venva giye
Dilise oba ruva sanda madale - so gini dal ma hada avile
Vareka ese thutu sayure gili - oba nathi ma ada andure gili
Pera lesa ma vetha alaya pa - navanu mana sanda kalmena maසෝබන චන්ද්‍රා ගී පද
සෝබන වන්ද්‍රා නැග එනවා - චන්දාවෝ සිහිවෙනවා
සුමිහිරි කන්කළු ගීත ගයා - ප්‍රේම හැඟුම් මුදු වදන් කියා
මා නැළවූ සුකුදාලනියේ - මා හැරදා ඔබ ඇයිද ගියේ
සිහි කර ඔබෙ ගුණ වැලපෙමි මා - නෑ සැනසුම් ඔබ අතැර දමා
අඳුරු වළා සඳ මත පාවී - සොභාව සඳුගේ ඇයි අඩුවී
කුමුදු විලේ මා හෘද කුලේ - සඳ නැති දා එහි මල් නොදිළේ
ආදර සුකුමාල චන්දනියේ - ඇයි මේ ලෙස අප වෙන්ව ගියේ
දිළිසේ ඔබ රුව සඳ මඬලේ - සෝ ගිනි දැල් මා හද ඇවිලේ
වරෙක එසේ තුටු සයුරෙ ගිලී - ඔබ නැති මා අද අඳුරෙ ගිලී
පෙර ලෙස මා වෙත ආලය පා - නාවනු මැන සඳ කැල්මෙන මාPerformances of Sobana Chandra
Cover versions, live performances, and reality-show contestant performances of “Sobana Chandra” on YouTube.
Cover Versions · 9
▶Coverසෝබන චන්ද්‍රා නැඟ එනවා - Sobana Chandra - Kanthie WakwelleI.G. Bandula (Bandula Gamage)
▶Coverසෝබන චන්ද්‍රා නැග එනවා චන්ද්‍රාවෝ ඔබ සිහි වෙනවා ගායනය කාන්ති වක්වැල්ලයන් ගී පද සද්ධාමංගල කරුණාරත්නNishabha Ranatunga
▶CoverSobana Chandra Nega Enawa./ Kanthi WakwellaLK Hettiarachchi
▶CoverSinhala Hindi Tamil Copy 253 - Sobana chandra naga enawa සෝබන චන්ද්‍රා නැග එනවා - කාන්ති වක්වැල්ලMahinkande Upali Gunasekara
▶CoverKanthi Wakwella: Sobana ChandraInfoLankaMiyuruGee
▶CoverKanthi Wakwella: Sobana ChandraInfoLankaMiyuruGee
▶Coverසෝබන චන්ද්‍රා නැඟ එනවා | Sobana Chandra | Gramophone | Kanthie Wakwelle | estimates.lkSilkroute
▶CoverSobana Chandra/ සෝබන චන්ද්‍රා නැඟ එනවා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverSobana Chandra/ සෝබන චන්ද්‍රා නැඟ එනවා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sobana Chandra LyricsSobana Chandra Lyrics Englishසෝබන චන්ද්‍රාසෝබන චන්ද්‍රා ගීතයේ පද පෙළLyrics With TransliterationKanthi Wakwella SongsKanthi Wakwella LyricsWakwella LyricsW.S. Karunarathne Lyricist