Song Details: Singer & Composer Information
Rangaa Lyrics in Sinhala (රඟා ගී පද) and English by Keshan Sashindra, written by Gihan Chamika and composed by Romesh Sugathapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rangaa
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Rangaa Lyrics

(Ranga garu rangahala pura 
Giya thuru atharin piyamba 
Mano udhyana dige 
Nelu mal heena vile 
Helu pem balum dele sanda sade)...//

Neka visithuru yauwane 
Thani hengumak dene 
Hitha popiyana senehase 
Sara sanda kohe 
Dekopul matha vede 
Rathu lavanaka nidana 
Kawada ho himikari 
Malwara viyangai  

Ranga garu rangahala pura 
Giya thuru atharin piyamba 
Mano udhyana dige 
Nelu mal heena vile 
Helu pem balum dele sanda sade

Duka iwasana hadawathe 
Mudu debasak ase 
Seka nokarami adare 
Maha bara hithe 
Nil asakin theme 
Atinatha benda widina 
Thawa nodutu manamali 
Danga kala hitha hadai 

Ranga garu rangahala pura 
Giya thuru atharin piyamba 
Mano udhyana dige 
Nelu mal heena vile 
Helu pem balum dele sanda sade

රඟා ගී පද

(රඟා ගරු රඟහල පුරා 
ගියා තුරු අතරින් පියඹා  
මනෝ උද්‍යාන දිගේ 
නෙලූ මල් හීන විලේ 
හෙලූ පෙම් බැලුම් දැලේ සඳ සාදේ)...//

නෙක විසිතුරු යෞවනේ 
තනි හැඟුමක් දැනේ 
හිත පොපියන සෙනෙහසේ 
සරා සඳ කොහේ 
දෙකොපුල් මත වැදී 
රතු ලවනක නිදනා 
කවදා හෝ හිමිකාරී 
මල්වර වියඟයි  

රඟා ගරු රඟහල පුරා 
ගියා තුරු අතරින් පියඹා  
මනෝ උද්‍යාන දිගේ 
නෙලූ මල් හීන විලේ 
හෙලූ පෙම් බැලුම් දැලේ සඳ සාදේ

දුක ඉවසන හදවතේ 
මුදු දෙබසක් ඇසේ 
සැක නොකරමි ආදරේ 
මහා බර හිතේ 
නිල් ඇසකින් තෙමී 
අතිනත බැඳ විඳිනා 
තව නොදුටූ මනමාලී 
දඟ කල හිත හදයි 

රඟා ගරු රඟහල පුරා 
ගියා තුරු අතරින් පියඹා  
මනෝ උද්‍යාන දිගේ 
නෙලූ මල් හීන විලේ 
හෙලූ පෙම් බැලුම් දැලේ සඳ සාදේ

Frequently Asked Questions

Who sang Rangaa?

Keshan Sashindra performed Rangaa. Keshan Sashindra is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Rangaa lyrics?

The lyrics for Rangaa were written by Gihan Chamika. Gihan Chamika is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Rangaa?

Romesh Sugathapala composed the music for Rangaa. Romesh Sugathapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Rangaa complete lyrics?

You can find the complete Rangaa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rangaa?

Rangaa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රඟා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රඟා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rangaa LyricsRangaa Song LyricsRangaa Lyrics Englishරඟා Lyricsරඟා ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Sashindra SongsKeshan Sashindra LyricsSashindra LyricsSashindra Song LyricsRomesh Sugathapala ComposerGihan Chamika Lyricist
Comments & Discussion

Share your thoughts about "Rangaa" or discuss the lyrics with other music lovers.

Loading comments...