Rathriye Pipennam Lyrics by Keshan Sashindra
Rathriye Pipennam (රාත්‍රියේ පිපෙන්නම්) is a Sinhala song sung by Keshan Sashindra. The lyrics were written by Upul Shantha Sannasgala, and the music is composed by Mahesh Denipitiya. This page presents the Rathriye Pipennam lyrics in Sinhala script (රාත්රියේ පිපෙන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathriye Pipennam |
|---|---|
| SINGER | Keshan Sashindra |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Mahesh Denipitiya |
| VIEWS | 27 |
| UPDATED |
Rathriye Pipennam Lyrics
Rathriye pipennam
Tharu asak wasa
Thurule nidannam
Sihinayak wela
Sihinayak wela
Rathriye pipennam...
Sanda saluwa lihenam
Sulan ral hama
Haduwak thiyannam
Adarei kiya
Adarei kiya
Rathriye pipennam...
Dethol matha randenam
Ama mee powa
Adare dowannam
Paputhure howa
Paputhure howa
Rathriye pipennam...රාත්‍රියේ පිපෙන්නම් ගී පද
රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා
රාත්‍රියේ පිපෙන්නම්...
සඳ සළුව ලිහේනම්
සුළං රැල් හමා
හාදුවක් තියන්නම්
ආදරෙයි කියා
ආදරෙයි කියා
රාත්‍රියේ පිපෙන්නම්...
දෙතොල් මත රැඳෙන්නම්
අමා මී පොවා
ආදරේ දොවන්නම්
පපුතුරේ හොවා
පපුතුරේ හොවා
රාත්‍රියේ පිපෙන්නම්...Performances of Rathriye Pipennam
Cover versions, live performances, and reality-show contestant performances of “Rathriye Pipennam” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverRathriye Pipennam Raween Kanishka රාත්රියේ පිපෙන්නම් රවීන් කනිෂ්ක Ma Nowana Mama DeranaHasiya
▶CoverRathriye Pipennam | Raween Kanishka | රාත්‍රියේ පිපෙන්නම් |රවීන් කනිෂ්ක | Ma Nowana Oba | මා නොවන ඔබSri Lankan Beats
▶Coverරාත්‍රියේ පිපෙන්නම් Rathriye Pipennam - Keshan Shashindra (Awantha) New Song 2017 | Deweni InimaAnjana Kalhara
▶CoverRathriye Pipennam-Keshan ShashindraChampike Hirimuthugoda
▶CoverRathriye Pipennam ( රාත්රියේ පිපෙන්නම් ) Anuksha Lovers | Cover By Raween kanishka.Sl Gossip
▶CoverRathriye pipennam .. රාත්රියේ පිපෙන්නම් .. by Keshan ShashindraUdayaK
▶CoverRathriye Pipennam (රාත්රියේ පිපෙන්නම්) ( Cover ) - Imalsha DarandakumburaChannel INK
▶CoverRathriye Pipennam / Jeewithe Vidinnam | Blended Version | Keshan Shashindra | Kalpana KavindiMusic Bar Official
▶CoverRathriye Pipennam (රාත්රියේ පිපෙන්නම්) - SkyBeats96 | Sinhala CoverSkyBeats96
▶CoverRATHRIYE PIPENNAM | රාත්රියේ පිපෙන්නම් | DN FUSION STUDIO | COVER | REMAKEDN Fusion Studio
▶Coverරාත්රියේ පිපෙන්නම් _ Rathriye Pipennam - Keshan Shashindra (Awantha) New Song _HD (2)CINEMA සිත්තම්
▶CoverRathriye pipennam /රාත්‍රියේ පිපෙන්නම්) Original artist= KESHAN SHASHINDRA voice cover sudeshMUSIC WITH HEART
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathriye Pipennam LyricsRathriye Pipennam Lyrics Englishරාත්‍රියේ පිපෙන්නම්රාත්‍රියේ පිපෙන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Sashindra SongsKeshan Sashindra LyricsSashindra LyricsMahesh Denipitiya ComposerUpul Shantha Sannasgala Lyricist



