Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics
“Hemadama oya desa hamu nowana wita” (හැමදාම ඔය දෑස හමු නොවන විට), Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) (හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා)) lyrics: a Sinhala love song sung by Kalpana Kavindi and Keshan Sashindra, with words by Saman Edirimuni and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hemadama oya, and in Sinhala it is හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා) ගී පද.
| SONG | Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) |
|---|---|
| SINGER | Kalpana Kavindi, Keshan Sashindra |
| LYRICIST | Saman Edirimuni |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 178 |
| UPDATED |
Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics Singlish
Hemadama oya desa hamu nowana wita
Nosansun hita tama waru nae mata
(Numba gena hita hita miya yanawa haera
Sonduru minisek wenna hitak nae mata)...//
Tharu desa mage neda atharaman wuna
Hoya hoya mage desa wehesa wenawada
(Man ekka yan kiwwa gamana enawada
Sonduru mawatha langata awith innada)...//
Ayale giya hitata nethak tharu lakuna wi
Hitak thawara pemaka obath nihandawa hidi
Matath nokiya ohoma ithin dagakara wi
Hithe nawathina turuma adare nodanuni
Numba gena hita hita miya yanawa haera
Sonduru minisek wenna hitak nae mata
Man ekka yan kiwwa gamana enawada
Sonduru mawatha langata awith innada
Aware hama yana seda sulan wedi wedi
Raka gatthe numba thamai pela yannata nodi
Malak wi gasak yata suwada di weti weti
Oya hinahi inna hada kandulak nowi
(Numba gena hita hita miya yanawa haera
Sonduru minisek wenna hitak nae mata
Man ekka yan kiwwa gamana enawada
Sonduru mawatha langata awith innada)...//හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා) ගී පද
හැමදාම ඔය දෑස හමු නොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
(නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට)...//
තරු දෑස මගෙ නේද අතරමං වුන
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
(මං එක්ක යං කිව්ව ගමන එනවද
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද)...//
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිඳී
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද
අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදී
මලක් වී ගසක් යට සුවඳ දී වැටී වැටී
ඔයා හිනැහී ඉන්න හඬා කඳුලක් නොවී
(නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොඳුරු මාවත ලඟට ඇවිත් ඉන්නද)...//Related Songs and Tags
Hamadama Oya Dasa (Numba Gana Hitha Hitha) LyricsHamadama Oya Dasa (Numba Gana Hitha Hitha) Lyrics Englishහැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා)හැමදාම ඔය දෑස (නුඹ ගැන හිත හිතා) ගීතයේ පද පෙළLyrics With TransliterationKalpana Kavindi SongsKalpana Kavindi LyricsKavindi LyricsNimesh Kulasinghe ComposerSaman Edirimuni Lyricist