Sukuruththan Moththe Nathin Lyrics
“Sukuruttan moththe nathin pissu peekudu” (සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු): Sukuruththan Moththe Nathin (සුකුරුත්තන් මොත්තෙ නතිං) lyrics, a Sinhala baila song sung by Keshan Sashindra, with words by Anuradha Sigera and music by Pasan Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුකුරුත්තන් මොත්තෙ නතිං ගී පද, and many know it simply as Sukuruttan moththe.
| SONG | Sukuruththan Moththe Nathin |
|---|---|
| SINGER | Keshan Sashindra |
| LYRICIST | Anuradha Sigera |
| COMPOSER | Pasan Liyanage |
| CATEGORY | Baila |
| VIEWS | 68 |
| UPDATED |
Sukuruththan Moththe Nathin Lyrics Singlish
Sukuruttan moththe nathin pissu peekudu
Ada set wena ape set eke bokka pirisidu
Ela kora fun marisi dial katta ka hadu
Dena admit wi balapan patta sepa sudu......
Jogi natanne hitagena athal ganne...
Pissu hadenne sanda babelenne
Ala wageda gowa hodda borawela yanne....
Shape ekayi paarayi nae koku daganne
Amma gahay bat eka hangapan mullaka
Summa thamai ahunoth dura ape lal eka
Damma thamai illan kana unta pal eka
Baduma thamai wedunoth kamare bel eka
Jogi natanne hitagena athal ganne .../
Adenawa thani aheta dekala natana natilla
Patta maksa kora music line kirilla
Ela komital buwek natai wage kerakilla
Full hindustan uta raja salakilla
Jogi natanne hitagena athal ganne .../
Waraka nothin wela something athe adi tattoo
Gojabi dial pora talking badagena putu
Sinha nada balu acting nathuwa ohe hitu
Api othuwoada abarenna kabekuta batu
Jogi natanne hitagena athal ganne .../සුකුරුත්තන් මොත්තෙ නතිං ගී පද
සුකුරුත්තන් මොත්තෙ නතිං පිස්සු පීකුදු
අද සෙට් වෙන අපෙ සෙට් එකේ බොක්ක පිරිසිදු
එල කොර ෆන් මරිසි ඩයල් කට්ට කා හැදූ
දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ......
ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ...
පිස්සු හැදෙන්නේ සඳ බැබලෙන්නේ
අල වගේද ගෝව හොද්ද බොරවෙල යන්නේ....
ශේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ
අම්ම ගහයි බැට් එක හන්ගපන් මුල්ලක
සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ලල් එක
දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
බඩුම තමයි වැදුනොත් කාමරේ බෙල් එක
ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ .../
ඇඬෙනව තනි ඇහැට දැකල නටන නටිල්ල
පට්ට මැක්සා කොර මියුසික් ලයින් කිරිල්ල
එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
ෆූල් හින්දුස්තාන් ඌට රජ සැලකිල්ල
ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ .../
වරක නොතින් වැල සම්තිං අතේ ඇදි ටැටූ
ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු
සිංහ නද බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු
අපි ඔටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බටු
ජෝගි නටන්නේ හිටගෙන ආතල් ගන්නේ .../Related Songs and Tags
Sukuruththan Moththe Nathin LyricsSukuruththan Moththe Nathin Lyrics Englishසුකුරුත්තන් මොත්තෙ නතිංසුකුරුත්තන් මොත්තෙ නතිං ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Sashindra SongsKeshan Sashindra LyricsSashindra LyricsPasan Liyanage ComposerAnuradha Sigera Lyricist