Sanda Manaliye Lyrics by Keshan Sashindra
Sanda Manaliye (සඳ මනාලියේ) is a Sinhala song sung by Keshan Sashindra. This page presents the Sanda Manaliye lyrics in Sinhala script (සඳ මනාලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Manaliye |
|---|---|
| SINGER | Keshan Sashindra |
| VIEWS | 13 |
| UPDATED |
Sanda Manaliye Lyrics
Sanda manaliye aetaata yana maa thani karalaa
dura himaalaye seethala aendi me hita davalaa
taru kadaa haelee naa dalu sinda hita naa bindalaa
mage manaliye maa harayanu naadanu mathudaa
Aadara ahaase me kulu yahane
mage thurulata velaa
taruth paata kalaa
mage langa hindalaa
Maa nethu dahanae
dedunu sihine makaa
sandavatha giyaa
ranin maala soyaa
mage langa hindalaa
Sanda manaliye aetaata yana maa thani karalaa
dura himaalaye seethala aendi me hita davalaaසඳ මනාලියේ ගී පද
සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා
දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලා
තරු කඩා හැලේ නා දළු සිඳ හිත නෑ බිඳලා
මගෙ මනාලියේ මා හැරයනු නාඬනු මතුදා
ආදර අහසේ මේ කුළු යහනේ
මගේ තුරුලට වෙලා
තරුත් පාට කළා
මගෙ ලඟ හිඳලා
මා නෙතු දැහැනේ
දේදුණු සිහිනේ මකා
සඳවත ගියා
රනින් මාල සොයා
මගෙ ලඟ හිඳලා
සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා
දුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලාPerformances of Sanda Manaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Manaliye” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverSanda Manaliye (සඳ මනාලියේ) | Keshan Shashindra | Deweni Inima Teledrama Song | eTuneseTunes
▶CoverSanda Manaliye ( සඳ මනාලියේ ) - Raween Kanishka (Original Artist - Keshan Shahindra)eTunes
▶CoverSanda Manaliye සඳ මනාලියේ - Keshan Shashindra (Audio Version) 2020Sinhala songs
▶CoverSanda Manaliye(සඳ මනාලියේ)- Raween Kanishka Original Artist Keshan Shashindra - Video By SL MIXartSL MIXart
▶CoverSanda Manaliye | සඳ මනාලියේ | Keshan Shashindra @KeshanShashindraOfficial cover by Jayamal NarampanawaJayamal Narampanawa
▶CoverSanda Manaliye (සඳ මනාලියේ) by Amith LiyanageAmith Liyanage
▶CoverSanda manaliye.. සඳ මනාලියේ ඈතට යන මා තනි කරලා..nayanathara wikramaarachchi
▶Coverසඳ මනාලියේ - Smule CoverMadhawa Wijesekara
▶Coverසඳ මනාලියේ | Sada Manaliye | Raveen kanishkaBeatzz House
▶CoverSanda Manaliye Athata Yana | සඳ මනාලියේ ආතට යන | Raveen Kanishka | Ma Nowana ObaThaala
▶Coverදෙවෙනි ඉනිම ටෙලිනාටයේ මනාලියේ /sada manaliye #Pradeep Hewage
▶CoverSanda Manaliye (Acoustic) - Raween Kanishka (සඳ මනාලියේ)Voice of SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Manaliye LyricsSanda Manaliye Lyrics Englishසඳ මනාලියේසඳ මනාලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Sashindra SongsKeshan Sashindra LyricsSashindra Lyrics

