Me Gewana Aruma Diwiya (Deweni Inima) Lyrics
“Gini nagenaa akunu pahare sara” (ගිනි නැගෙනා අකුණු පහරෙ සැර): Me Gewana Aruma Diwiya (Deweni Inima) (මේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම)) lyrics, a Sinhala inspirational song sung by Keshan Sashindra and Raween Kanishka, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම) ගී පද, and many know it simply as Gini nagenaa.
| SONG | Me Gewana Aruma Diwiya (Deweni Inima) |
|---|---|
| SINGER | Keshan Sashindra, Raween Kanishka |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 45 |
| UPDATED |
Me Gewana Aruma Diwiya (Deweni Inima) Lyrics Singlish
Gini nagenaa akunu pahare sara
Papu gembure thiyanawaa
Maddahaney thenena avu pahare
Sara pini poda se vindinawaa....
Me gewanaa aruma diviya thula
Monawada soyanaawaa
Me apage nimala henguma
Duka peni rasa karanawaa.....
Ira handa nagenawaa
Nodenima dina sathi gewenawaa
Dura mewenaa mirigudiya karuwa
Api handunagannawaa
Weli mirika wathura mawana hati
Potha kiyawa thiyenawaa......
Me wetenaa husma thiyena thura
Gamanaka yedenawaa
Naa kawuruth amaraniya
Api dinayaka myenawaa
Ira handa nagenawaa
Nodenima dina sathi gewenawaa......
Me jeewithe pena pidak bidi bidi gewenawaa
Gamana nam nodaniti kedinado nimawenaa
Danena ashaawo mawathi maayawo
Soyamu me hine e simawo.....
Me gewanaa aruma diviya thula
Monawada soyanaawaa
Me apage nimala henguma
Duka peni rasa karanawaa......
Me wetenaa husma thiyena thura
Gamanaka yedenawaa
Naa kawuruth amaraniya
Api dinayaka myenawaa.....
(Ira handa nagenawaa
Nodenima dina sathi gewenawaa......////)මේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම) ගී පද
ගිනි නැගෙනා අකුණු පහරෙ සැර
පපු ගැඹුරේ තියනවා
මද්දහනේ තැනෙන අව් පහරෙ
සැර පිනි පොද සේ විඳිනවා....
මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා.....
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා
දුර මැවෙනා මිරිඟුදිය කරුව
අපි හඳුනාගන්නවා
වැලි මිරිකා වතුර මවන හැටි
පොත කියවා තියෙනවා......
මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා
ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා......
මේ ජීවිතේ පෙණ පිඩක් බිදි බිදි ගෙවෙනවා
ගමන නම් නොදනිති කෙදිනදෝ නිමවෙනා
දැනෙන අශාවෝ මවති මායාවෝ
සොයමු මේ හිනේ ඒ සිමවෝ.....
මේ ගෙවනා අරුම දිවිය තුළ
මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම
දුක පැණි රස කරනවා......
මේ වැටෙනා හුස්ම තියෙන තුරැ
ගමනක යෙදෙනවා
නෑ කවුරැත් අමරණිය
අපි දිනයක ම්යෙනවා.....
(ඉර හඳ නැගෙනවා
නොදැනිම දින සති ගෙවෙනවා......////)
Performances of Me Gewana Aruma Diwiya (Deweni Inima)
Cover versions, live performances, and reality-show contestant performances of “Me Gewana Aruma Diwiya (Deweni Inima)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Gewana Aruma Diwiya (Deweni Inima) LyricsMe Gewana Aruma Diwiya (Deweni Inima) Lyrics Englishමේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම)මේ ගෙවනා අරුම දිවිය (දෙවෙනි ඉනිම) ගීතයේ පද පෙළLyrics With TransliterationKeshan Sashindra SongsKeshan Sashindra LyricsSashindra LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist
