Anna Anna Maduruwo

Song Details: Singer & Composer Information
Anna Anna Maduruwo Lyrics in Sinhala (අන්න අන්න මදුරුවෝ ගී පද) and English by Madhavi Shilpadhipathi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Anna Anna Maduruwo
👁️ VIEWS
0

Anna Anna Maduruwo Lyrics

anna anna maduruwo
menna menna maduruwo//
hema tenakama igili yana 
napuru maduruwo...//

mokada mokada lamai apita baninne//
mon varadak kalada api numba apita baninne//

visha dala athi napuru sattu 
le urana napuru sattu//
noyekuth leda bo karana 
kamakata nathi napuru sattu// 
napuru maduruwo...

bola wage punchi lamai
hedata andina punchi lamai//
mihiri hadin geetha gayana 
hedata natana punchi lamai//

chi chi yanna yanna athata yanna
chatu mula bas nododa athata yanna...//

dum gahanawa elawa ganna
thel ihinawa elawa ganna
ape gewal kada dala 
dasavada thisekama deela
mona varadak kalata api
kaala beela inna nodenne...

visha dala athi napuru sattu 
napuru maduruwo
napuru napuru lamai apita baninawo...///

අන්න අන්න මදුරුවෝ ගී පද

අන්න අන්න මදුරුවෝ
මෙන්න මෙන්න මදුරුවෝ//
හැම තැනකම ඉගිලී යන 
නපුරු මදුරුවෝ...//

මොකද මොකද ළමයි අපිට බනින්නේ//
මොන වරදක් කළාද අපි නුඹලා අපිට බනින්නේ//

විෂ දළ ඇති නපුරු සත්තු 
ලේ උරනා නපුරු සත්තු//
නොයෙකුත් ලෙඩ බෝ කරනා 
කමකට නැති නපුරු සත්තු// 
නපුරු මදුරුවෝ...

බෝල වගේ පුංචි ළමයි
හැඩට අඳින පුංචි ළමයි//
මිහිරි හඬින් ගීත ගයන 
හැඩට නටන පුංචි ළමයි//

චී චී යන්න යන්න ඈතට යන්න
චාටු මුලා බස් නොදොඩා ඈතට යන්න...//

දුම් ගහනවා එළවා ගන්න
තෙල් ඉහිනවා එළවා ගන්න
අපේ ගෙවල් කඩා දාලා 
දසවද තිස්එකම දීලා
මොන වරදක් කළාට අපි
කාලා බීලා ඉන්න නොදෙන්නේ...

විෂ දළ ඇති නපුරු සත්තු 
නපුරු මදුරුවෝ
නපුරු නපුරු ළමයි අපිට බනිනවෝ...///

Frequently Asked Questions

Who sang Anna Anna Maduruwo?

Madhavi Shilpadhipathi performed Anna Anna Maduruwo. Madhavi Shilpadhipathi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Anna Anna Maduruwo complete lyrics?

You can find the complete Anna Anna Maduruwo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Anna Anna Maduruwo?

Anna Anna Maduruwo has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අන්න අන්න මදුරුවෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අන්න අන්න මදුරුවෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Anna Anna Maduruwo LyricsAnna Anna Maduruwo Song LyricsAnna Anna Maduruwo Lyrics Englishඅන්න අන්න මදුරුවෝ Lyricsඅන්න අන්න මදුරුවෝ ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi LyricsShilpadhipathi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Anna Anna Maduruwo" or discuss the lyrics with other music lovers.

Loading comments...