Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Madhavi Shilpadhipathi
  3. Henda Natai Koora Natai Lyrics

Henda Natai Koora Natai Lyrics by Madhavi Shilpadhipathi

Henda Natai Koora Natai (හැන්ද නටයි කූර නටයි) is a Sinhala song sung by Madhavi Shilpadhipathi. This page presents the Henda Natai Koora Natai lyrics in Sinhala script (හැන්ද නටයි කූර නටයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Henda Natai Koora Natai including singer, lyricist, composer, and view count
SONGHenda Natai Koora Natai
SINGERMadhavi Shilpadhipathi
VIEWS8
UPDATEDMay 2026

Henda Natai Koora Natai Lyrics

handa natai kura natai kevum gediya tele natai//
katat bari konda kevum nanda uyanawa
heda kara kara heda kara kara konde gannawa...//

konde banda gatisiyo bala innawa ageta//
banda konde heda baluwata heda kara taleta natuwata
ape kaale ayath ekka harennawath baa numbalata//

konde kevum bari wunata kek udin hekiya apita//
hedata wedata usata yasata kek hadanawa
naari lata neriya thiyala redda andinawa//

e wunata ane duwe ekak kiyanam numbalata//
koi deepankare giyath mona mona taleta natuwath
sinhalkama sinhala nama rakaganeema honda sirithai...//////

හැන්ද නටයි කූර නටයි ගී පද

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි//
කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා
හැඩ කර කර හැඩ කර කර කොණ්ඩේ ගන්නවා...//

කොණ්ඩේ බැන්ද ගැටිස්සියෝ බලා ඉන්නවා අගේට//
බැන්ද කොණ්ඩේ හැඩ බැලුවට හැඩ කර තාලෙට නැටුවට
අපේ කාලේ අයත් එක්ක හැරෙන්නවත් බෑ නුඹලට//

කොණ්ඩේ කැවුම් බැරි වුණාට කේක් උඩින් හැකිය අපිට//
හැඩට වැඩට උසට යසට කේක් හදනවා
නාරි ලතා නෙරිය තියලා රෙද්ද අඳිනවා//

ඒ වුණාට අනේ දුවේ එකක් කියන්නම් නුඹලට//
කොයි දීපංකරේ ගියත් මොන මොන තාලෙට නැටුවත්
සිංහලකම සිංහල නම රැකගැනීම හොඳ සිරිතයි...//////

Performances of Henda Natai Koora Natai

Cover versions, live performances, and reality-show contestant performances of “Henda Natai Koora Natai” on YouTube.

Live Performances · 2

▶
Liveහැන්ද නටයි කූර නටයි | handa natai kura natai | pre school concert | Ankumbura | lak tvlak tv / ලක් ටීවී
▶
LiveHanda Natai Koora Natai හැන්ද නටයි කූර නටයි Annual Concert 2016 Kids DanceNimthera pre school Ganthalawa - Kanthale

Cover Versions · 9

▶
Coverහැන්ද නටයි කූර නටයි | Handa Natai Kura Natai | Awurudu Dance 2025Little Einsteins Montessori SL
▶
Coverහැන්ද නටයි කූර නටයි - HANDA NATAI KURA NATAI - MADHAVI SHIPADHIPATHI - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶
Coverහැන්ද නටයි කූර නටයි - Handa natai kura natai | සිංහල අලුත් අවුරුදු ගීතSri Lankan Legacy
▶
Coverහැන්ද නටයි , කූර නටයි රතු ලමිස්සි තෙලේ නටයිCook With Liya
▶
Coverහැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි | සූර්ය මංගල්‍යය | ප්‍රාදේශීය සභා පෙර පාසල සිරිපුරවත්තVISHMI TV
▶
Cover# හැන්ද නටයි, කූර නටයි # welcoming 2024 in a grand way #Ranziz
▶
Coverහැන්ද නටයි කූර නටයි HANDA NATAI KOORA NATAI – මාධවී ශිල්පාධිපති MADHAVI SHILPADHIPATHIHarmony Collection
▶
Coverහැන්ද නටයි කුර නටයි බොදු කිතුණු සුචරිත වර්ධන පෙරපාසල පාණකඩුවTravel life with SUBO
▶
Coverහැන්ද නටයි කූර නටයි video Lankalife with DIVYANGANA♥️

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Henda Natai Koora Natai LyricsHenda Natai Koora Natai Lyrics Englishහැන්ද නටයි කූර නටයිහැන්ද නටයි කූර නටයි ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Henda Natai Koora Natai" by Madhavi Shilpadhipathi

More from Madhavi Shilpadhipathi

  • Anna Anna Maduruwo Lyrics3
  • Athata Mage Walalu Daman Lyrics8
  • Aththen Aththata (Rila Hamiye) Lyrics22
  • Bonikka Tharaha Wela Lyrics7
  • Kawudai Enne Kawudai Enne Lyrics5
  • Lithak Balala Nakath Soyala Lyrics13
  • View All Songs7

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56