Athata Mage Walalu Daman Lyrics
“Ata mage walalu daman” (අතට මගේ වළලු දමන්): Athata Mage Walalu Daman (අතට මගේ වළලු දමන්) lyrics, a Sinhala children's song sung by Madhavi Shilpadhipathi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අතට මගේ වළලු දමන් ගී පද, and many know it simply as Ata mage.
| SONG | Athata Mage Walalu Daman |
|---|---|
| SINGER | Madhavi Shilpadhipathi |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 8 |
| UPDATED |
Athata Mage Walalu Daman Lyrics Singlish
Ata mage walalu daman
Ran giri giri gigiri daman//
Depasa namee mama aasai natum natanna...//
Ath diga hatte andala
Mal mal reddak andala
Kedapata idiriye indala
Hada balanna man hari aasai//
Mage athin bath uyala
Ammata thathata bedala
Rasa kara kana hati balala
Sathutu wenna man hari aasai//
Poyata pansalata gihilla
Budu saduta mal pudala
E pinbara muna balala
Sinasenna man hari aasai//
Ata mage...අතට මගේ වළලු දමන් ගී පද
අතට මගේ වළලු දමන්
රන් ගිරි ගිරි ගිගිරි දමන්//
දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න...//
අත් දිග හැට්ටේ ඇඳලා
මල් මල් රෙද්දක් ඇඳලා
කැඩපත ඉදිරියේ ඉඳලා
හැඩ බලන්න මං හරි ආසයි//
මගේ අතින් බත් උයලා
අම්මට තාත්තාට බෙදලා
රස කර කන හැටි බලලා
සතුටු වෙන්න මං හරි ආසයි//
පෝයට පන්සලට ගිහිල්ලා
බුදු සාධුට මල් පුදලා
ඒ පින්බර මූණ බලලා
සිනාසෙන්න මං හරි ආසයි//
අතට මගේ...
Related Songs and Tags
Athata Mage Walalu Daman LyricsAthata Mage Walalu Daman Lyrics Englishඅතට මගේ වළලු දමන්අතට මගේ වළලු දමන් ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi Lyrics