Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Madhavi Shilpadhipathi
  3. Aththen Aththata (Rila Hamiye) Lyrics

Aththen Aththata (Rila Hamiye) Lyrics by Madhavi Shilpadhipathi

Aththen Aththata (Rila Hamiye) (අත්තෙන් අත්තට (රිලා හාමියේ)) is a Sinhala song sung by Madhavi Shilpadhipathi. This page presents the Aththen Aththata (Rila Hamiye) lyrics in Sinhala script (අත්තෙන් අත්තට (රිලා හාමියේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Aththen Aththata (Rila Hamiye) including singer, lyricist, composer, and view count
SONGAththen Aththata (Rila Hamiye)
SINGERMadhavi Shilpadhipathi
VIEWS20
UPDATEDMay 2026

Aththen Aththata (Rila Hamiye) Lyrics

atten attata pena pena yana hati
hitata bayai mata veteyi kiya
vatapita bala bala usulu visulu kara
gas uda yanne ai oya
rila hamiyé rila hamiyé
rila hamiyé kiyanne rila hamiyé...

nadda geyak hadaganna
amma appa kiyala dunne...
vahi davasata koheda inne
nadda numba leda hadenne...

rila hamiyé rila hamiyé
rila hamiyé kiyanne rila hamiyé...

punchi putath bada bandagena
landa digé pena pena yana...
numbe vayas hata pirunama
biminda yanne...

rila hamiyé rila hamiyé
rila hamiyé kiyanne rila hamiyé...

numbata barida rila hami
lassana natumak natanna...
api aasai numbe natum bala
tikak sathu venna...

rila hamiyé rila hamiyé
rila hamiyé natamuda rila hamiyé...

අත්තෙන් අත්තට (රිලා හාමියේ) ගී පද

අත්තෙන් අත්තට පැන පැන යන හැටි
හිතට බයයි මට වැටෙයි කියා
වටපිට බල බල උසුලු විසුලු කර
ගස් උඩ යන්නේ ඇයි ඔයා
රිලා හාමියේ රිලා හාමියේ
රිලා හාමියේ කියන්න රිලා හාමියේ...//

නැද්ද ගෙයක් හදාගන්න 
අම්මා අප්පා කියලා දුන්නේ//
වැහි දවසට කොහෙද ඉන්නේ
නැද්ද නුඹට ලෙඩ හැදෙන්නේ//

රිලා හාමියේ රිලා හාමියේ
රිලා හාමියේ කියන්න රිලා හාමියේ...//

පුංචි පුතත් බඩ බැඳගෙන 
ලන්ද දිගේ පැන පැන යන//
නුඹේ වයස හැට පිරුණම
බිමින්ද යන්නේ//

රිලා හාමියේ රිලා හාමියේ
රිලා හාමියේ කියන්න රිලා හාමියේ...//

නුඹට බැරිද රිලා හාමි 
ලස්සන නැටුමක් නටන්න//
අපි ආසයි නුඹේ නැටුම් බලා
ටිකක් සතුටු වෙන්න//

රිලා හාමියේ රිලා හාමියේ
රිලා හාමියේ නටමුද රිලා හාමියේ...///

Related Songs and Tags

Aththen Aththata (Rila Hamiye) LyricsAththen Aththata (Rila Hamiye) Lyrics Englishඅත්තෙන් අත්තට (රිලා හාමියේ)අත්තෙන් අත්තට (රිලා හාමියේ) ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Aththen Aththata (Rila Hamiye)" by Madhavi Shilpadhipathi

More from Madhavi Shilpadhipathi

  • Anna Anna Maduruwo Lyrics3
  • Athata Mage Walalu Daman Lyrics8
  • Bonikka Tharaha Wela Lyrics7
  • Henda Natai Koora Natai Lyrics7
  • Kawudai Enne Kawudai Enne Lyrics5
  • Lithak Balala Nakath Soyala Lyrics13
  • View All Songs7

Popular Songs This Week

  • Hanga Gal Lene LyricsHR Jothipala
    66
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    64
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    58
  • Chanchalai LyricsChethana Sankalani
    51
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    36
  • Bambara Nade LyricsBachi Susan
    36
  • Boru Chodana LyricsRukman Asitha
    35
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    35
  • Pemin Bendennai LyricsHenry Kaldera
    34
  • Sansarini LyricsYasas Medagedara
    33