Kawudai Enne Kawudai Enne Lyrics
“Kawudayi enne kawudayi enne kochchiyen” (කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන්): Kawudai Enne Kawudai Enne (කවුදැයි එන්නේ කවුදැයි එන්නේ) lyrics, a Sinhala children's song sung by Madhavi Shilpadhipathi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කවුදැයි එන්නේ කවුදැයි එන්නේ ගී පද, and many know it simply as Kawudayi enne.
| SONG | Kawudai Enne Kawudai Enne |
|---|---|
| SINGER | Madhavi Shilpadhipathi |
| CATEGORY | Childrens Songs, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Kawudai Enne Kawudai Enne Lyrics Singlish
Kawudayi enne kawudayi enne kochchiyen
Udarata kandurata narambanna…
Wangu wangu harila yanawa
Seethala seethala siripoda siripoda enawa
Ape kochchiya themenawa themenawa…
Kada helena diya ellen
Gala helena gangulallen
Gala gala gala helena diya ellen
Kiri kiri kiri patata patata pena pena damamin damamin
Kandurata siriya balala sitha mage suthutin pirila…
Kawudayi enne…කවුදැයි එන්නේ කවුදැයි එන්නේ ගී පද
කවුදැයි එන්නේ කවුදැයි එන්නේ කෝච්චියෙන්
උඩරට කඳුරට නරඹන්න…////
වංගු වංගු හැරිලා යනවා
සීතල සීතල සිරිපොද සිරිපොද එනවා//
අපේ කෝච්චිය// තෙමෙනවා තෙමෙනවා…//
කඩා හැලෙන දිය ඇල්ලෙන්
ගලා හැලෙන ගඟුලැල්ලෙන්//
ගලා ගලා ගලා හැලෙන දිය ඇල්ලෙන්//
කිරි කිරි කිරි පාටට පාටට පෙණ පෙණ දමමින් දමමින්//
කඳුරට සිරියා බලලා සිත මගේ සතුටින් පිරිලා…//
කවුදැයි එන්නේ…
Related Songs and Tags
Kawudai Enne Kawudai Enne LyricsKawudai Enne Kawudai Enne Lyrics Englishකවුදැයි එන්නේ කවුදැයි එන්නේකවුදැයි එන්නේ කවුදැයි එන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi Lyrics