Lithak Balala Nakath Soyala Lyrics by Madhavi Shilpadhipathi
Lithak Balala Nakath Soyala (ලිතක් බලාලා නැකැත් සොයාලා) is a Sinhala song sung by Madhavi Shilpadhipathi. This page presents the Lithak Balala Nakath Soyala lyrics in Sinhala script (ලිතක් බලාලා නැකැත් සොයාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lithak Balala Nakath Soyala |
|---|---|
| SINGER | Madhavi Shilpadhipathi |
| VIEWS | 13 |
| UPDATED |
Lithak Balala Nakath Soyala Lyrics
(Lithak balaala naekath soyaala
Kiri uthuranavaa ge maeddhe......//)
Dolos masak daen gewi gihilla
Laebuwaa laebuwaa avuruddhe......
(Ranwan ranwan ran mudu laagena
Sili sili bangali walalu athe......//)
(Hela hela sirithata haeda waeda weelaa
Rangademu rangademu avuruddhe......//)
Gumtha kudan kada malla baendan
Kiri amma balannata gamata yaman......//
Unda ithin aethi paara balan
Api enathuru nava avurudda aran....../////ලිතක් බලාලා නැකැත් සොයාලා ගී පද
(ලිතක් බලාලා නැකැත් සොයාලා
කිරි උතුරනවා ගේ මැද්දේ......//)
දොළොස් මසක් දැන් ගෙවී ගිහිල්ලා
ලැබුවා ලැබුවා අවුරුද්දේ......
(රන්වන් රන්වන් රන් මුදු ලාගෙන
සිලි සිලි බංගලි වළලු අතේ......//)
(හෙළ හෙළ සිරිතට හැඩ වැඩ වීලා
රඟදෙමු රඟදෙමු අවුරුද්දේ......//)
ගුම්ත කුදන් කද මල්ල බැඳන්
කිරි අම්මා බලන්නට ගමට යමන්......//
උන්දැ ඉතින් ඇති පාර බලන්
අපි එනතුරු නව අවුරුද්ද අරන්....../////
Related Songs and Tags
Lithak Balala Nakath Soyala LyricsLithak Balala Nakath Soyala Lyrics Englishලිතක් බලාලා නැකැත් සොයාලාලිතක් බලාලා නැකැත් සොයාලා ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi Lyrics