Bonikka Tharaha Wela Lyrics by Madhavi Shilpadhipathi
Bonikka Tharaha Wela (බෝනික්කා තරහා වෙලා) is a Sinhala song sung by Madhavi Shilpadhipathi. This page presents the Bonikka Tharaha Wela lyrics in Sinhala script (බෝනික්කා තරහා වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bonikka Tharaha Wela |
|---|---|
| SINGER | Madhavi Shilpadhipathi |
| VIEWS | 7 |
| UPDATED |
Bonikka Tharaha Wela Lyrics
Bonikka taraha wela
Pol katu tika bima daala
Mage sellam ge kadila
Karadara mata goda gahila...
Ude ta poth godak aran
Iskole ma yanawa
Akuru liyanawa ganan hadanawa
Liyala liyala ane mage athat ridenawa
Panthiye wada padam wada
Tyushen wada amathara wada
Me okkoma wada wedi wi
Oluwa ridenawa...
Gedara apu wele indan
Amma ge karachchale
Kochchara padam keruwath
Amma baninawa thaw madee kiyanawa...
Ane mage sudu amme
Mama thamath podi lamayek
Loku wunama mama lokkek
Wenna balannam
Mage punchi lama lowe
Taramata mata wada karanna
Mage nidahasa laba denna
Mata maman wanna ida harinna...බෝනික්කා තරහා වෙලා ගී පද
බෝනික්කා තරහා වෙලා
පොල් කටු ටික බිම දාලා
මගේ සෙල්ලම් ගේ කැඩිලා
කරදර මට ගොඩ ගැහිලා...//
උදේට පොත් ගොඩක් අරන්
ඉස්කොලේ මා යනවා//
අකුරු ලියනවා ගණන් හදනවා//
ලියලා ලියලා අනේ මගේ අතත් රිදෙනවා//
පන්තියේ වැඩ පාඩම් වැඩ
ටියුෂන් වැඩ අමතර වැඩ
මේ ඔක්කොම වැඩ වැඩි වී
ඔලුව රිදෙනවා...//
ගෙදර ආපු වෙලේ ඉඳන්
අම්මාගේ කරච්චලේ//
කොච්වර පාඩම් කෙරුවත්
අම්මා බනිනවා තව මදී කියනවා...//
අනේ මගේ සුදු අම්මේ
මම තාමත් පොඩි ළමයෙක්//
ලොකු වුණාම මම ලොක්කෙක්
වෙන්න බලන්නම්//
මගේ පුංචි ළමා ලොවේ
තරමට මට වැඩ කරන්න//
මගේ නිදහස ලබා දෙන්න
මට මංම වන්න ඉඩ හරින්න...
Performances of Bonikka Tharaha Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Bonikka Tharaha Wela” on YouTube.
Live Performances · 6
▶Liveබෝනික්කා තරහා වෙලා | bonikka Tharaha Wela | preschool concert | lahiru preschool ankumburalak tv / ලක් ටීවී
▶LiveBonikka Tharaha Wela - බෝනික්කා තරහා වෙලා -SOE Concert / Aneeqa SanaMohamed Haris
▶Liveබෝනික්කා තරහා වෙලා | bonikka Tharaha Wela | preschool concert songApe baba-අපේ බබා
▶Liveබෝනික්කා තරහ වෙලා...bonikka tharaha wela.. preschool little concert of my prince"Dunila"Dunila online
▶Liveබෝනික්කා තරහා වෙලා | Baptist pre school concert Eheliyagoda video cover song ...ROSHAN WEDDING STUDIO VIDEO
▶LiveTeo dancing to Bonikka Tharaha Wela - බෝනික්කා තරහා වෙලා on the concert stage- 2025GIRL RUBBY
Cover Versions · 10
▶CoverSellam Ge Paluwela - Chandrasena Hettiarachchi | සෙල්ලම් ගේ - පාළුවෙලා චන්ද්‍රසෙන හෙට්ටිආරච්චිSri Tv
▶CoverKids Doll Song - Bonikka Tharaha Wela - @KidsDanceSongsMusic VideoKids Dance Songs & Music
▶Coverබෝනික්කා තරහ වෙලා - Bonikka tharaha wela | Sri Lankan Children's DanceWibhoothi TV
▶Coverbonikka tharaha wela බෝනික්කා තරහාවෙලා lama geetha pasal githashen sv
▶CoverBonikka tharaha wela dance | බෝනික්කා තරහ වෙලාSangeethanjalee Institute of Art
▶CoverBonikka Tharaha Wela - බෝනික්කා තරහා වෙලාGurugedara - Malimbada
▶Coverබෝනික්කා තරහ වෙලාAsanka Srimal
▶Coverබෝනික්කා තරහ වෙලාJanidu Manusha
▶Coverබෝනික්කා තරහ වෙලා kids song ruwanwella ලෙවන්ගම සාදු මන්දිරය 2023Ranga prabath
▶CoverBonikka tharaha wela "බෝනික්කා තරහා වෙලා"Gayan Lakshman
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bonikka Tharaha Wela LyricsBonikka Tharaha Wela Lyrics Englishබෝනික්කා තරහා වෙලාබෝනික්කා තරහා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationMadhavi Shilpadhipathi SongsMadhavi Shilpadhipathi LyricsShilpadhipathi Lyrics