Dina Sathi Gewi Lyrics
“Dina sati gevi oba nodaka man hita pirenava paluven” (දින සති ගෙවී ඔබ නොදැක මං හිත පිරෙනවා පාළුවෙන්): Dina Sathi Gewi (දින සති ගෙවී) lyrics, a Sinhala heartbreak song sung by Manjula Wallawaththage, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දින සති ගෙවී ගී පද, and many know it simply as Dina sati.
| SONG | Dina Sathi Gewi |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Dina Sathi Gewi Lyrics Singlish
Dina sati gevi oba nodaka man hita pirenava paluven
Yantam hari danunoth mema pera sema innako langin
Oba mava dannava katat vada oba nathiwa mata baa kiya
Iranamata atha vananava iwasanna sitha kiyanava.......
Mata nam ane thawak ek epa
Mata thama oba vatinava istharam
Dinayak mage danunoth age
Mama obava rakagannava pana tharam......
Heragiya thanin mama nevathila
Hita thama oba hoyanava
Pethuman daran oba ei yalith
Mama inne thawa maga balan.......
Mata obava onemai hita illala
Mata nithara hirihara kala
Mata obava one kiya
Hita nithara hirihara kala.......
Mata nam ane.......දින සති ගෙවී ගී පද
දින සති ගෙවී ඔබ නොදැක මං හිත පිරෙනවා පාළුවෙන්
යන්තම් හරි දැනුනොත් මෙමා පෙර සේම ඉන්නකෝ ළඟින්
ඔබ මාව දන්නවා කාටත් වඩා ඔබ නැතිව මට බෑ කියා
ඉරණමට අත වනනවා ඉවසන්න සිත කියනවා.......
මට නම් අනේ තවකෙක් එපා
මට තාම ඔබ වටිනවා ඉස්තරම්
දිනයක මගේ දැනුනොත් අගේ
මම ඔබව රැකගන්නවා පණ තරම්......
හැරගිය තැනින් මම නැවතිලා
හිත තාම ඔබ හොයනවා
පැතුමන් දරන් ඔබ එයි යළිත්
මම ඉන්නේ තව මග බලන්.......
මට ඔබව ඕනේමයි හිත ඉල්ලලා
මට නිතර හිරිහැර කළා
මට ඔබව ඕනේ කියා
හිත නිතර හිරිහැර කළා.......
මට නම් අනේ.......
Performances of Dina Sathi Gewi
Cover versions, live performances, and reality-show contestant performances of “Dina Sathi Gewi” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dina Sathi Gewi LyricsDina Sathi Gewi Lyrics Englishදින සති ගෙවීදින සති ගෙවී ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist
