Duka Daraganna Ba Lyrics
“Hita hadaganna beri tharamata obawa mathak wenawa” (හිත හදාගන්න බැරි තරමට ඔබව මතක් වෙනවා): Duka Daraganna Ba (දුක දරා ගන්න බෑ) lyrics, a Sinhala heartbreak song sung by Manjula Wallawaththage, with words by Upul Sanjeewa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hita hadaganna, and in Sinhala it is දුක දරා ගන්න බෑ ගී පද.
| SONG | Duka Daraganna Ba |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Upul Sanjeewa |
| COMPOSER | Manjula Wallawaththage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Duka Daraganna Ba Lyrics Singlish
Hita hadaganna beri tharamata obawa mathak wenawa
Nethu piyaganna beri tharamata kandulal ihirenawa
Duka dara ganna beri tharamata oba gena sihiwenawa
Mata kiyaganna beri tharamata mage hita welapenawa...
Ma sith dahane sangawa thibu adare
Oya nethu kalme pahanin welila
Mata kiyaganna ba adara wadanak oba wenuwen gothala
Duka dara ganna ba me lesa thamath mage hita welapenawa...
Thanikama danila sitha lathawenawa
Oba gena soyala ennata hithuna
Mata dara ganna ba kiyaganna ba me lesa sitha ridila
Oba soya enna ba hithaganna ba oba wenathaka bandila...
Hita hadaganna beri...දුක දරා ගන්න බෑ ගී පද
හිත හදාගන්න බැරි තරමට ඔබව මතක් වෙනවා
නෙතු පියාගන්න බැරි තරමට කඳුලැල් ඉහිරෙනවා
දුක දරා ගන්න බැරි තරමට ඔබ ගැන සිහිවෙනවා
මට කියාගන්න බැරි තරමට මගේ හිත වැළපෙනවා...
මා සිත් දැහැනේ සඟවා තිබු ආදරේ
ඔය නෙතු කැල්මේ පහසින් වෙලිලා
මට කියාගන්න බෑ ආදර වදනක් ඔබ වෙනුවෙන් ගොතලා
දුක දරා ගන්න බෑ මේ ලෙස තාමත් මගේ හිත වැළපෙනවා...
තනිකම දැනිලා සිත ලතැවෙනවා
ඔබ ගැන සොයලා එන්නට හිතුණා
මට දරා ගන්න බෑ කියාගන්න බෑ මේ ලෙස සිත රිදිලා
ඔබ සොයා එන්න බෑ හිතාගන්න බෑ ඔබ වෙනතක බැඳිලා...
හිත හදාගන්න බැරි...
Performances of Duka Daraganna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Daraganna Ba” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Daraganna Ba LyricsDuka Daraganna Ba Lyrics Englishදුක දරා ගන්න බෑදුක දරා ගන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsManjula Wallawaththage ComposerUpul Sanjeewa Lyricist
