Hithata Danune Oyawai Lyrics by Manjula Wallawaththage
Hithata Danune Oyawai (හිතට දැනුනේ ඔයාවයි) is a Sinhala song sung by Manjula Wallawaththage. The lyrics were written by Dilip Nuwan, and the music is composed by Roshan Fernando. This page presents the Hithata Danune Oyawai lyrics in Sinhala script (හිතට දැනුනේ ඔයාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithata Danune Oyawai |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Dilip Nuwan |
| COMPOSER | Roshan Fernando |
| VIEWS | 6 |
| UPDATED |
Hithata Danune Oyawai Lyrics
Hitata danune oyawai hithe randuneth oyamai
Hitha hoyapu hema dema thibune oya langamai oyatai
Mathak wenne oyawai mathaka hitiye oyamai
Magema yai hitha kiyanamuth mata himinowanneth oyawai......
Nethe aga wunu kandulu katayak katha kala haki nam kiyayi
Oya gena sihikarana gaanema sithin handu hati man horen
Laba gannata ba ithin oya kenekuge atha aran
Keewe natiwata oyath dannawa mulu sithin api adarei.......
Hitata danune.......
Durin yanakota ma diha ohoma baluwama aththamai
Duwan awidin thurul karagena inna hithenawa saththakai
Hangam wel hadawatha dawai adare hitha paarawai
Hinawennam kandulu hangun handuwothin oba duka hithai.......
Hitata danune.......හිතට දැනුනේ ඔයාවයි ගී පද
හිතට දැනුනේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි
හිත හොයපු හැම දේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටයි
මතක් වෙන්නෙත් ඔයාවයි මතක හිටියෙත් ඔයාමයි
මගේම යයි හිත කියනමුත් මට හිමිනොවන්නෙත් ඔයාවයි......
නෙතේ අග වුණු කඳුළු කැටයක් කතා කළ හැකි නම් කියයි
ඔයා ගැන සිහිකරන ගානේම සිතින් හැඬු හැටි මං හොරෙන්
ලබා ගන්නට බෑ ඉතින් ඔයා කෙනෙකුගේ අත අරන්
කීවේ නැතිවට ඔයත් දන්නවා මුළු සිතින් අපි ආදරෙයි.......
හිතට දැනුනේ.......
දුරින් යනකොට මා දිහා ඔහොම බැලුවම ඇත්තමයි
දුවන් ඇවිදින් තුරුල් කරගෙන ඉන්න හිතෙනවා සත්තකයි
හැඟම් වැල් හදවත දවයි ආදරේ හිත පාරවයි
හිනාවෙන්නම් කඳුළු හංගන් හැඬුවොතින් ඔබ දුක හිතයි.......
හිතට දැනුනේ.......
Related Songs and Tags
Hithata Danune Oyawai LyricsHithata Danune Oyawai Lyrics Englishහිතට දැනුනේ ඔයාවයිහිතට දැනුනේ ඔයාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsRoshan Fernando ComposerDilip Nuwan Lyricist