Himi Wennata Ho Lyrics
“Himiwennata ho himikaragannata” (හිමිවෙන්නට හෝ හිමිකරගන්නට), Himi Wennata Ho (හිමිවෙන්නට හෝ) lyrics: a Sinhala love song sung by Manjula Wallawaththage, with words by Ayodhya Fernando and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිමිවෙන්නට හෝ ගී පද.
| SONG | Himi Wennata Ho |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Ayodhya Fernando |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Himi Wennata Ho Lyrics Singlish
Himiwennata ho himikaragannata
Varam nethath numbe suwada widinnata
Hada pathulen nagenna susum meda
(Oya thamai inne mage thaniyata......//)
Duras welaa unnath api apitama
Duras bawak danune nae aththata
Husmak gaane oba sihiwenakota
(Durai kiyaa man kohoma hithannada......//)
Himiwennata......
Ahaerena ahaerena hama mohotakadeema
Ninda nonindath athara sarana wita
Hita assata oba paminni hemihita
(Aes deka theth karalaa saenasenawada......//)
Himiwennata......හිමිවෙන්නට හෝ ගී පද
හිමිවෙන්නට හෝ හිමිකරගන්නට
වරම් නැතත් නුඹේ සුවඳ විඳින්නට
හද පතුලෙන් නැගෙන සුසුම් මැද
(ඔයා තමයි ඉන්නේ මගේ තනියට......//)
දුරස් වෙලා උන්නත් අපි අපිටම
දුරස් බවක් දැනුණේ නෑ ඇත්තට
හුස්මක් ගානේ ඔබ සිහිවෙනකොට
(දුරයි කියා මං කොහොම හිතන්නද......//)
හිමිවෙන්නට......
ඇහැරෙන ඇහැරෙන හැම මොහොතකදීම
නින්ද නොනින්දත් අතර සරන විට
හිත අස්සට ඔබ පැමිණි හෙමිහිට
(ඇස් දෙක තෙත් කරලා සැනසෙනවද......//)
හිමිවෙන්නට......
Related Songs and Tags
Himi Wennata Ho LyricsHimi Wennata Ho Lyrics Englishහිමිවෙන්නට හෝහිමිවෙන්නට හෝ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsRoshan Fernando ComposerAyodhya Fernando Lyricist