Sihinayaki Jeewithe Lyrics
“Sihinayaki jeewithe kandulu piri lokaye” (සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ), Sihinayaki Jeewithe (සිහිනයකි ජීවිතේ) lyrics: a Sinhala love song sung by Manjula Wallawaththage, with words by Dinusha Sampath, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිහිනයකි ජීවිතේ ගී පද.
| SONG | Sihinayaki Jeewithe |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Dinusha Sampath |
| COMPOSER | Manjula Wallawaththage |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sihinayaki Jeewithe Lyrics Singlish
Sihinayaki jeewithe kandulu piri lokaye
Kohe sangavedo aadare nothereyi mata nam aadare
Nethata penena thura sinaha hagena thura
Dakinnai kelesada jeewithe sithannai kelesada aadare...
Nihanda rae nidi vara angili gannath oyaa
Susumlana thuru mage me sithe sithannai kelesada aadare...
Sihinayaki jeewithe kandulu piri lokaye
Kohe sangavedo aadare nothereyi mata nam aadare...
Dethol madahasa mawaa ingi kalath neth piyaa
Arutha dakina thuru obe sene
Vidinnai kelesada aadare...
Sihinayaki jeewithe...සිහිනයකි ජීවිතේ ගී පද
සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ
කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ
නෙතට පෙනෙනා තුරා සිනහා හැඟෙනා තුරා
දකින්නේ කෙලෙසද ජීවිතේ සිතන්නේ කෙලෙසද ආදරේ...
නිහඬ රෑ නිදි වරා ඇඟිලි ගැන්නත් ඔයා
සුසුම්ලන තුරු මගේ මේ සිතේ සිතන්නේ කෙලෙසද ආදරේ...
සිහිනයකි ජීවිතේ කඳුළු පිරී ලොකයේ
කොහේ සැඟවේදෝ ආදරේ නොතේරෙයි මට නම් ආදරේ...
දෙතොල් මදහස මවා ඉඟි කළත් නෙත් පියා
අරුත දකිනා තුරු ඔබේ සෙනේ
විඳින්නේ කෙලෙසද ආදරේ...
සිහිනයකි ජීවිතේ...
Performances of Sihinayaki Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinayaki Jeewithe” on YouTube.
Cover Versions · 5
▶CoverSihinayaki Jeewithe - Manjula Wallawaththage - www.Music.lkMusic.lk
▶CoverSihinayaki Jeewithe - Video Trailer - Manjula Wallawaththage - www.Music.lkMusic.lk
▶CoverSihinayaki Jeewithe - Manjula Wallawaththage - www.FreeMusic.lkFreeMusicLk
▶CoverSihinayaki Jeevithe - සිහිනයකි ජීවිතේ -Annesley MalawanaLucky Deva
▶Coversihinayaki jeewithe [සිහිනයකි ජීවිතේ] by Manjula Wallawaththage - www.luckradio.comLuck Radio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinayaki Jeewithe LyricsSihinayaki Jeewithe Lyrics Englishසිහිනයකි ජීවිතේසිහිනයකි ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsManjula Wallawaththage ComposerDinusha Sampath Lyricist