Dura Athaka Sitiyath Lyrics
“Dura aethaka sitiyath numba thawama magei” (දුර ඈතක සිටියත් නුඹ තවම මගෙයි): Dura Athaka Sitiyath (දුර ඈතක සිටියත්) lyrics, a Sinhala heartbreak song sung by Manjula Wallawaththage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Dura aethaka, and in Sinhala it is දුර ඈතක සිටියත් ගී පද.
| SONG | Dura Athaka Sitiyath |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Manjula Wallawaththage |
| COMPOSER | Manjula Wallawaththage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Dura Athaka Sitiyath Lyrics Singlish
Dura aethaka sitiyath numba thawama magei
Hadawatha ikibindimin numba gena wimasai
Nuba gena wimasai...
Kandulu pirinu nethu agata susum helana hadawathata
Adaraye suwandalanna ai mata thahanam
Ai mata thahanam...
Dura aethaka sitiyath...
Sihina bindunu mage lowata kandula susumamada uruma
Vindawannata jeewithaye vindinna dunna oya nethu kohida...
Dura aethaka sitiyath...දුර ඈතක සිටියත් ගී පද
දුර ඈතක සිටියත් නුඹ තවම මගෙයි
හදවත ඉකිබිඳිමින් නුඹ ගැන විමසයි
නුඹ ගැන විමසයි...//
කඳුළු පිරිණූ නෙතු අගට සුසුම් හෙළන හදවතට
ආදරයේ සුවඳලන්න ඇයි මට තහනම්
ඇයි මට තහනම්...
දුර ඈතක සිටියත්...
සිහින බිඳුණු මගේ ලොවට කඳුල සුසුමමද උරුම
විඳවන්නට ජීවිතයේ විඳින්න දුන්න ඔය නෙතු කොහිද...
දුර ඈතක සිටියත්...
Related Songs and Tags
Dura Athaka Sitiyath LyricsDura Athaka Sitiyath Lyrics Englishදුර ඈතක සිටියත්දුර ඈතක සිටියත් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsManjula Wallawaththage ComposerManjula Wallawaththage Lyricist