Me Hitha Parila Lyrics
“Me hita perila riden taram” (මේ හිත පෑරිලා රිදෙන තරම්): Me Hitha Parila (මේ හිත පෑරිලා) lyrics, a Sinhala heartbreak song sung by Manjula Wallawaththage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ හිත පෑරිලා ගී පද.
| SONG | Me Hitha Parila |
|---|---|
| SINGER | Manjula Wallawaththage |
| LYRICIST | Manjula Wallawaththage |
| COMPOSER | Manjula Wallawaththage |
| CATEGORY | Heart Break |
| VIEWS | 8 |
| UPDATED |
Me Hitha Parila Lyrics Singlish
(Me hita perila riden taram
Dannawa nam ma hadu taram
Ven venne ne kawadawath
Deela ma hata mehema dukak.......//)
Sasala vela ma hadana taram
Daraganne kelasak mewu pem
Nisala karan oba mewu situwam
Kelesada inne kiyan ithin.......
Me hita perila........
Darunuda obe hadawatha otharam
Kuriruda premata mata metharam
Senehasa mata dura athaka nam
Taniwennam ma purudu lesin.......
Me hita perila........//මේ හිත පෑරිලා ගී පද
(මේ හිත පෑරිලා රිදෙන තරම්
දන්නවා නම් මා හැඬු තරම්
වෙන් වෙන්නේ නෑ කවදාවත්
දීලා මා හට මෙහෙම දුකක්.......//)
සසල වෙලා මා හඬන තරම්
දරාගන්නේ කෙලෙසක මැවූ පෙම්
නිසල කරන් ඔබ මැවූ සිතුවම්
කෙලෙසද ඉන්නේ කියනු ඉතින්.......
මේ හිත පෑරිලා........
දරුණුද ඔබේ හදවත ඔතරම්
කුරිරුද ප්‍රේමට මට මෙතරම්
සෙනෙහස මට දුර ඈතක නම්
තනිවෙන්නම් මා පුරුදු ලෙසින්.......
මේ හිත පෑරිලා........//
Performances of Me Hitha Parila
Cover versions, live performances, and reality-show contestant performances of “Me Hitha Parila” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Hitha Parila LyricsMe Hitha Parila Lyrics Englishමේ හිත පෑරිලාමේ හිත පෑරිලා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Wallawaththage SongsManjula Wallawaththage LyricsWallawaththage LyricsManjula Wallawaththage ComposerManjula Wallawaththage Lyricist

