Mora Surana Maha Warusawe Lyrics by Ishark BegMohidin Beg
Mora Surana Maha Warusawe (මොර සූරන මහ වරුසාවේ) is a Sinhala song sung by Ishark Beg and Mohidin Beg. This page presents the Mora Surana Maha Warusawe lyrics in Sinhala script (මොර සූරන මහ වරුසාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mora Surana Maha Warusawe |
|---|---|
| SINGER | Ishark Beg, Mohidin Beg |
| VIEWS | 21 |
| UPDATED |
Mora Surana Maha Warusawe Lyrics
(mora soorana maha varusaave
eka davasak aya haa aave
sanda raaniye numba naadan
aeya nae daen me gammaane.....//)
taru paayana mal peti pavane
ganga ayi me aethata adune
handa paana vedee una pandure
ape aadara lokaya maevune
ko edaa paelanduwa muduwe
ran kaanthiya nae ada ladune
sanda raaniye numba naadan
aeya nae daen me gammaane.....
mora soorana maha varusaave...../
sudu mal peti paradana muhune
mudu kandulali kawuruda maevuwe
ena poyata pansala paalui
mama kawuru dakinnada enne
ko edaa paelanduwa muduwe
ran kaanthiya nae ada ladune
sanda raaniye numba naadan
aeya nae daen me gammaane......
mora soorana maha varusaave...../
මොර සූරන මහ වරුසාවේ ගී පද
(මොර සූරන මහ වරුසාවේ
එක දවසක ඇය හා ආවේ
සඳ රාණියේ නුඹ නාඬන්
ඇය නෑ දැන් මේ ගම්මානේ.....//)
තරු පායන මල් පෙති පවනේ
ගඟ ඇයි මේ ඈතට ඇදුනේ
හඳ පාන වැදී උණ පඳුරේ
අපේ ආදර ලෝකය මැවුනේ
කෝ එදා පැලන්දුව මුදුවේ
රන් කාන්තිය නෑ අද ලඳුනේ
සඳ රාණියේ නුඹ නාඬන්
ඇය නෑ දැන් මේ ගම්මානේ.....
මොර සූරන මහ වරුසාවේ...../
සුදු මල් පෙති පරදන මුහුණේ
මුදු කඳුළැලි කවුරුද මැවුවේ
එන පෝයට පන්සල පාළුයි
මම කවුරු දකින්නද එන්නේ
කෝ එදා පැලන්දුව මුදුවේ
රන් කාන්තිය නෑ අද ලඳුනේ
සඳ රාණියේ නුඹ නාඬන්
ඇය නෑ දැන් මේ ගම්මානේ......
මොර සූරන මහ වරුසාවේ...../
Performances of Mora Surana Maha Warusawe
Cover versions, live performances, and reality-show contestant performances of “Mora Surana Maha Warusawe” on YouTube.
Cover Versions · 5
▶Coverමොර සුරන මහ වරුසාවෙි.....ගායනය:- ඉෂාක් බෙක්Top song
▶Coverමොර සූරන මහ වරුසාවේ | Mora soorana maha warusawe | ගමේ සාජ්ජේLakshan Waduge
▶Coverමොර සූරන මහා වරුසාවල් - Mora Surana Maha Warusawal ( Cover ) Suresh AnjanaAnju Senadheera
▶CoverMora Surana Maha warusawe | Mohideen Beg - Drill Remix DjeevaJEEVA REMIX
▶CoverMora surana maha warusawe (මොර සූරන මහ වරුසාවේ) , old sinhala song,Stay With Me
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mora Surana Maha Warusawe LyricsMora Surana Maha Warusawe Lyrics Englishමොර සූරන මහ වරුසාවේමොර සූරන මහ වරුසාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationIshark Beg SongsIshark Beg LyricsBeg Lyrics