Aawata thibunath Lyrics by Nimal Gunasekara
Aawata thibunath (ආවාට තිබුණත්) is a Sinhala song sung by Nimal Gunasekara. This page presents the Aawata thibunath lyrics in Sinhala script (ආවාට තිබුණත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aawata thibunath |
|---|---|
| SINGER | Nimal Gunasekara |
| VIEWS | 54 |
| UPDATED |
Aawata thibunath Lyrics
Awata thibunath nisala sanda matha
Eya hari priyankarayi
Ma kata nathuwath obata pidu pema
Sanda men ahinsakayi
Etharam ahinsakayi
(Mangala poruwa mathata eda oba
Depa nagu e suba mohothae...//)
Sihisan nomathiwa watunu ayuru deka
Anukampawak masitha wela gaththae
Awata thibunath....
(Sada kalayen sada kalayata
Apata uruma netha duk kandulu...//)
Malaewunu mal peti yali pubudannata
Ape lowata heta hiru paya enawa
Awata thibunath....ආවාට තිබුණත් ගී පද
ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකරයි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසකයි
එතරම් අහිංසකයි
(මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ මොහොතේ...//)
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙලාගත්තේ
ආවාට තිබුණත්....
(සදා කාලයෙන් සදා කාලයට
අපට උරුම නැත දුක් කඳුළු...//)
මැලැවුනු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා
ආවාට තිබුණත්....Performances of Aawata thibunath
Cover versions, live performances, and reality-show contestant performances of “Aawata thibunath” on YouTube.
Cover Versions · 8
▶CoverNimal Gunasekara | ආවාට තිබුණත් | Awata Thibunath | නිමල් ගුණසේකර | Original SongSOUND BOARD
▶CoverAwata Thibunath (ආවාට තිබුණත්) | Ranjan Ramanayake | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverආවාට තිබුණත් නිසසල සඳ මත (Awata Thibunath Nisasala Sanda Matha) Nimal Gunasekara (New Music)Gee Fusion
▶CoverNimal Gunasekara Song Aawata Thibunath (ආවාට තිබුනත් )c_music
▶Coverආවාට තිබුණත් (Aawata Thibunath) - Milan Remix | Original by Nimal GunasekaraA I milan
▶CoverAwata Thibunath Nisasala Sanda Matha - Nimal Gunasekara (ආවාට තිබුණත් නිසසල සඳ මත - නිමල් ගුණසේකර)Kirula Radio
▶Coverආවාට තිබුණත් නිසසල සඳමත | Awata thibunath nisasala sandamathaMage Sathuta
▶CoverNimal Gunasekara - Awata thibunath | නිමල් ගුණසේකර - ආවාට තිබුණත්MUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aawata thibunath LyricsAawata thibunath Lyrics Englishආවාට තිබුණත්ආවාට තිබුණත් ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Gunasekara SongsNimal Gunasekara LyricsGunasekara Lyrics