Mata Nowei Oba Adare Kale Lyrics
“Mata noweii oba aadare kale” (මට නොවෙයි ඔබ ආදරේ කළේ): Mata Nowei Oba Adare Kale (මට නොවෙයි ඔබ ආදරේ කළේ) lyrics, a Sinhala heartbreak song sung by Nimal Gunasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට නොවෙයි ඔබ ආදරේ කළේ ගී පද, and many know it simply as Mata noweii.
| SONG | Mata Nowei Oba Adare Kale |
|---|---|
| SINGER | Nimal Gunasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 23 |
| UPDATED |
Mata Nowei Oba Adare Kale Lyrics Singlish
(Mata noweii oba aadare kale
Magen lada aadareta pamanai
Oba aadare kale.....//)
(Pera handaawak oba hamu wannata
Maa nopamini dawase…..//)
Pasuda tarahin nododa hitiye
Kimada kiyan ladune aadare nam.......
Mata noweii......
(Punchi puta apa lowata ekatu
Vee mav padaviya lada daa......//)
Maa amathaka kota hurathal baluwe
Kimada kiyan ladune aadare nam......
Mata noweii.......//මට නොවෙයි ඔබ ආදරේ කළේ ගී පද
(මට නොවෙයි ඔබ ආදරේ කළේ
මගෙන් ලද ආදරේට පමණයි
ඔබ ආදරේ කළේ.....//)
(පෙර හැන්දෑවක ඔබ හමු වන්නට
මා නොපැමිණි දවසේ…..//)
පසුදා තරහින් නොදොඩා හිටියේ
කිමද කියන් ළඳුනේ ආදරේ නම්.......
මට නොවෙයි......
(පුංචි පුතා අප ලොවට එකතු
වී මව් පදවිය ලද දා......//)
මා අමතක කොට හුරතල් බැලුවේ
කිමද කියන් ළදුනේ ආදරේ නම්......
මට නොවෙයි.......//
Related Songs and Tags
Mata Nowei Oba Adare Kale LyricsMata Nowei Oba Adare Kale Lyrics Englishමට නොවෙයි ඔබ ආදරේ කළේමට නොවෙයි ඔබ ආදරේ කළේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Gunasekara SongsNimal Gunasekara LyricsGunasekara Lyrics