Prema maya dale patalila noyan Lyrics
“Prema maaya dele patalila noyan” (ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්), Prema maya dale patalila noyan (ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්) lyrics: a Sinhala heartbreak song sung by Nimal Gunasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Prema maaya, and in Sinhala it is ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් ගී පද.
| SONG | Prema maya dale patalila noyan |
|---|---|
| SINGER | Nimal Gunasekara |
| CATEGORY | Heart Break, Inspirational |
| VIEWS | 11 |
| UPDATED |
Prema maya dale patalila noyan Lyrics Singlish
Prema maaya dele patalila noyan
Sihinayak nowe jeewithe
Arunu yaame randi thushara binduwak wage
Adare bindewi mohotakin //
Bindunu pem hadin handana thurunu pemwathun
Lokaye kothekda yaluwe
Punchi kaale ewan wedana denunothin
Daraganna hakida oya sithin
Prema maaya dele patalila noyan
Sihinayak nowe jeewithe
Arunu yaame randi thushara binduwak wage
Adare bindewi mohotakin
Mihiri kalpana sumudu mukulu mal hina
Punchi hitata sathuta genenawa
Nosithu se aa sithin pae sene bindunothin
Punchi hitata de da wedana
Prema maaya dele patalila noyan
Sihinayak nowe jeewithe
Arunu yaame randi thushara binduwak wage
Adare bindewi mohotakin //ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් ගී පද
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින් //
බිඳුණු පෙම් හදින් හඬන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාළුවේ
පුංචි කාලේ එවන් වේදනා දැණුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින්
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින්
මිහිරි කල්පනා සුමුදු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා
නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණොතින්
පුංචි හිතට දේ ද වේදනා
ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේය ජීවිතේ
අරුණු යාමේ රැඳි තුෂර බින්දුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින් //Performances of Prema maya dale patalila noyan
Cover versions, live performances, and reality-show contestant performances of “Prema maya dale patalila noyan” on YouTube.
Cover Versions · 8
▶CoverPrema maya dale patalila noyan - karoke Nimal GunasekaraIshan Graphic Gampaha
▶Coverපෙම මායා දැලේ.prema maya dale patalila noyanniranperera35
▶CoverPrema Maya Dale-සිහිනයක් නොවේය ජීවිතේ-( Nimal Gunasekara)Chamila Thanushi
▶Coverprema maya dale /ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් /dance songDance tv
▶Cover'ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්'Dilrukshie Guneratne
▶CoverPrema Maya Dale Patalila Noyan (Sinhala Song Meaning) - Nimal GunasekaraSinhala Lyricspedia
▶Cover"ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් "ගි මිතුරු
▶CoverSahara Flash Sound Balance ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් සුපිරි Sound balance එකක්Sound Balance Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prema maya dale patalila noyan LyricsPrema maya dale patalila noyan Lyrics Englishප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Gunasekara SongsNimal Gunasekara LyricsGunasekara Lyrics