Nangilata Wasi Bo Wage Lyrics by Nimal Gunasekara
Nangilata Wasi Bo Wage (නංගීලාට වාසි බෝ වගේ) is a Sinhala song sung by Nimal Gunasekara. This page presents the Nangilata Wasi Bo Wage lyrics in Sinhala script (නංගීලාට වාසි බෝ වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nangilata Wasi Bo Wage |
|---|---|
| SINGER | Nimal Gunasekara |
| VIEWS | 276 |
| UPDATED |
Nangilata Wasi Bo Wage Lyrics
Nangeelata waasi bo wage dan
Ayyila penenne naa ithin
Sidadiyata hitha gihilla nagalata horen
Ayya neda pita wune gamin
Aa haa aa haa haahaa.....
(Hurathal kathawai oya mal hinawai
Kisidaak viyakennne naa maa hithin...//)
Piligananwaado sadaa aadharen.....
Nangeelata waasi.....
(Loku panthiye onna ayyandiyye onna
Herayanna nosithanna gama daa ithin...//)
Navathinne kelasinda aa maga balan....
Nangeelata waasi.....නංගීලාට වාසි බෝ වගේ ගී පද
නංගීලාට වාසි බෝ වගේ දැන්
අයියලා පෙනෙන්නේ නෑ ඉතින්
සිදාදියට හිත ගිහිල්ලා නගාලාට හොරෙන්
අයියා නේද පිට වුණේ ගමින්
ආ හා ආ හා හාහා.....
(හුරතල් කතාවයි ඔය මල් හිනාවයි
කිසිදාක වියැකෙන්නේ නෑ මා හිතින්...//)
පිළිගන්නවාදෝ සදා ආදරෙන්.....
නංගීලාට වාසි.....
(ලොකු පන්තියේ ඔන්න අයියණ්ඩියේ ඔන්න
හැරයන්න නොසිතන්න ගම දා ඉතින්.....//)
නවතින්නේ කෙලෙසින්ද ඈ මග බලන්....
නංගීලාට වාසි.....
Performances of Nangilata Wasi Bo Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Nangilata Wasi Bo Wage” on YouTube.
Cover Versions · 11
▶CoverNangilata wasi bo wage | Nimal Gunasekara with Ajantha DilrukshiOrange Video
▶CoverNangilata Wasi Bo Wage - Nimal Gunasekara (නංගිලාට වාසි බෝ වගේ - නිමල් ගුණසේකර)Kirula Radio
▶CoverNangilata Wasi Bo Wage | Nimal Gunasekara | Flashback | Session One | නංගිලාට වාසි බෝ වගේOld Shows Dancing
▶Coverනංගිලාට වාසි බෝ වගේ අලුත් හඬකින් Roshan songsRoshan Songs
▶CoverNangilaata Wasi Bo Wage - නංගිලාට වාසි බෝ වගේ - Nimal Gunasekara and Maya Damayanthi PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverNangilata Wasi | Nimal Gunasekara | Purple Range | C Dance | නංගිලාට වාසි බෝ වගේ | නිමල් ගුණසේකරOld Shows Dancing
▶Coverනංගීලාට වාසිබෝ වගේ..නිමල් ගුනසේකර (මීගමුව ඇක්ටිව් රහට)ACTIVE LIVE MUSICAL BAND NEGOMBO
▶Coverනංගීලාට වාසි බෝ වගේ ( Nangilala wasi bo wage ) Remix Cover | Lanka Music HubLanka Music Hub
▶CoverNimal Gunasekara - Nangilata wasi bo wage | නිමල් ගුණසේකර - නංගිලාට වාසි බෝ වගේMUSIC CLUB
▶Coverනිමල් ගුනසේකර/නංගිලාට වාසි බෝ වගේ.Lanka MusIC Tube
▶Cover⃝ ⃟ ᭄ꦿ නංගිලාට වාසි බෝ වගේ ⃝ ⃟ ᭄ꦿSudam Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nangilata Wasi Bo Wage LyricsNangilata Wasi Bo Wage Lyrics Englishනංගීලාට වාසි බෝ වගේනංගීලාට වාසි බෝ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Gunasekara SongsNimal Gunasekara LyricsGunasekara Lyrics