Ira Na Wenas Wela Lyrics by Nimal Gunasekara
Ira Na Wenas Wela (ඉර නෑ වෙනස් වෙලා) is a Sinhala song sung by Nimal Gunasekara. This page presents the Ira Na Wenas Wela lyrics in Sinhala script (ඉර නෑ වෙනස් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira Na Wenas Wela |
|---|---|
| SINGER | Nimal Gunasekara |
| VIEWS | 21 |
| UPDATED |
Ira Na Wenas Wela Lyrics
Ira nae venas velaa handa nae venas velaa
Ira handa divuraa porondu vu oba
Ayi ada venas velaa
Landune maa nam thawa nae venas velaa
Obe dayabara obe senehebara
Vadan dige aa digu gamane
Vidaa nivannata navaathen viya
Sonduriye oba ada pera dinaye
Ira nae venas velaa ........
Ira handa yata maa thanikara damalaa
Thawa hitakata piya manina paaye
Sonduriye mohotak hitanna nevathi
Oba hita obata ma keekaru nae
Ira nae venas velaa .........ඉර නෑ වෙනස් වෙලා ගී පද
ඉර නෑ වෙනස් වෙලා හඳ නෑ වෙනස් වෙලා
ඉර හඳ දිවුරා පොරොන්දු වූ ඔබ
ඇයි අද වෙනස් වෙලා
ළඳුනේ මා නම් තව නෑ වෙනස් වෙලා
ඔබේ දයාබර ඔබේ සෙනෙහෙබර
වදන් දිගේ ආ දිගු ගමනේ
විඩා නිවන්නට නවාතැන් විය
සොඳුරියේ ඔබ අද පෙර දිනයේ
ඉර නෑ වෙනස් වෙලා ........
ඉර හඳ යට මා තනිකර දමලා
තව හිතකට පිය මනින පැයේ
සොඳුරියේ මොහොතක් හිතන්න නැවතී
ඔබ හිත ඔබටම කීකරු නෑ
ඉර නෑ වෙනස් වෙලා .........
Performances of Ira Na Wenas Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Na Wenas Wela” on YouTube.
Live Performances · 5
▶LiveIra Nehe Wenas Wela - ඉර නෑ වෙනස් වෙලා - Nimal Gunasekara Live in Wadduwa Super rangeKMJ TV
▶Liveඉර නෑ වෙනස් වෙලා | Ira Na Wenas Wela | All Round Music Band | LiveOne TVLiveOne TV
▶Liveira ne wenas wela / ඉර නෑ වෙනස් වෙලා/ නිමල් ගුණසේකර gunasekaraGrooveX
▶Liveඉර නෑ වෙනස් වෙලා - නිමල් ගුණසේකර / ira na wenas wela - nimal gunasekara LIVE musical bandTaina boy
▶LiveIra Na Wenas Wela | ඉර නෑ වෙනස් වෙලා | මවනැල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගරය | ආවර්ජනා Live performanceඉසිඹුලන සිත් යාය Isibulana Sith Yaaya
Cover Versions · 12
▶CoverIra Ne Wenaswela-nimal gunasekara.wmvsisira koggalahewa
▶CoverIra Na wenas wela | ඉර නෑ වෙනස් වෙලා | Nimal Gunasekara | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverIra Na Wenas Wela | ඉර නෑ වෙනස් වෙලා | Nimal GunasekaraMishromax lk
▶CoverIra na wenas wela Manjula Dilrukshi ft Nimal GunasekaraManjula Dilrukshi
▶Covernimal gunasekara with purple range ira na wenas wela songturbosinhala
▶CoverIra na wenas wela Remake - New Realise - 2014Lakmal Kasthurirathne
▶CoverIra na wenas wela (ඉර නෑ වෙනස් වෙලා) cover version|Thirusha randeepa athukoralaThirusha Athukorala Official
▶Coverඉර නෑ වෙනස් වෙලා - Ira na wenas welaSindu Karu - සිංදු කරු
▶CoverNimal Gunasekara | ඉර නෑ වෙනස් වෙලා | Ira Naa Wenas Wela | නිමල් ගුණසේකර | Original SongSOUND BOARD
▶Coverira ne wenas wela (ඉර නෑ වෙනස් වෙලා )Ishan Perera
▶Coverනිමල් ගුණසේකර || ඉර නෑ වෙනස් වෙලා || Nimal gunasekara || Ira na wenas wela || Top OldSithara Geethal
▶CoverIra Ne Wenas Wela / ඉර නෑ වෙනස් වෙලාSathsara Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Na Wenas Wela LyricsIra Na Wenas Wela Lyrics Englishඉර නෑ වෙනස් වෙලාඉර නෑ වෙනස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Gunasekara SongsNimal Gunasekara LyricsGunasekara Lyrics