Kasi Gewagannath Bari Lyrics
“Kasi gewa gannath bari kasi walata dennath bari” (කාසි ගෙවා ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි): Kasi Gewagannath Bari (කාසි ගෙවා ගන්නත් බැරි) lyrics, a Sinhala love song sung by Nimal Gunasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කාසි ගෙවා ගන්නත් බැරි ගී පද.
| SONG | Kasi Gewagannath Bari |
|---|---|
| SINGER | Nimal Gunasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Kasi Gewagannath Bari Lyrics Singlish
Kasi gewa gannath bari kasi walata dennath bari
Me lowa mila karanna bari eka deyak thibe
Eyayi aadare obeyi mageyi neth sith wala upan aadare
Thurunu hithe mal pipila
Suwade innata beruwa //
E suwadata bambaru aedena eyayi aadare
Kasi walata gannath bari ewan aadare
Kasi gewa gannath bari ....
Bilandu hina hada ahila
Aenga le peha wenas wela //
Mawge thane kiri erena eyayi aadare
Kasi walata wikunanawada ewan aadare
Kasi gewa gannath bari ........කාසි ගෙවා ගන්නත් බැරි ගී පද
කාසි ගෙවා ගන්නත් බැරි කාසි වලට දෙන්නත් බැරි
මේ ලොව මිල කරන්න බැරි එක දෙයක් තිබේ
එයයි ආදරේ ඔබෙයි මගෙයි නෙත් සිත් වල උපන් ආදරේ
තුරුනු හිතේ මල් පිපිලා
සුවදේ ඉන්නට බැරුවා //
ඒ සුවඳට බඹරු ඇදෙන එකයි ආදරේ
කාසි වලට ගන්නත් බැරි එවන් ආදරේ
කාසි ගෙවා ගන්නත් බැරි ....
බිළඳු හිනා හඬ ඇහිලා
ඇඟ ලේ පැහැ වෙනස් වෙලා //
මව්ගේ තනේ කිරි එරෙනා එකයි ආදරේ
කාසි වලට විකුණනනවද එවන් ආදරේ
කාසි ගෙවා ගන්නත් බැරි ........
Performances of Kasi Gewagannath Bari
Cover versions, live performances, and reality-show contestant performances of “Kasi Gewagannath Bari” on YouTube.
Cover Versions · 8
▶Coverkasi gewa gannath bari කාසි ගෙවා ගන්නත් බැරි nimal gunasekaraRoo TV
▶CoverKasi Gewa Gannath | කාසි ගෙවා ගන්නත් බැරි | Nimal Gunasekara | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverKasi Gewa Gannath Beri - Nimal Gunasekara (කාසි ගෙවා ගන්නත් බැරි - නිමල් ගුණසේකර)Kirula Radio
▶Coverනිමල් ගුණසේකර || කාසී ගෙවා ගන්නත් බැරී || Kasi gewa gannath bari || Top Old Hit SongsSithara Geethal
▶Coverකාසි ගෙවාගන්නත් බැරි | Kasi Gewagannath Bari | Nimal Gunasekara Old Hit SongSL Video Zone
▶Coverkasi gewa gannath bari..Namal Udara
▶Coverkasi gewa gannath bar i කාසි ගෙවා ගන්නත් බැරි | nimal gunasekara | නිමල් ගුණරත්නMusic_රසය
▶CoverKasi geva gannath bari / කාසි ගෙවා ගන්නත් බැරි - Hasmin Gunasekara with Sahensha (Homagama)Arusha Michael
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kasi Gewagannath Bari LyricsKasi Gewagannath Bari Lyrics Englishකාසි ගෙවා ගන්නත් බැරිකාසි ගෙවා ගන්නත් බැරි ගීතයේ පද පෙළLyrics With TransliterationNimal Gunasekara SongsNimal Gunasekara LyricsGunasekara Lyrics