Hithata Hitha Lyrics by Nishi AdhikariNuwan Gunawardhane
Hithata Hitha (හිතට හිත) is a Sinhala song sung by Nishi Adhikari and Nuwan Gunawardhane. The lyrics were written by Collin Harsha. This page presents the Hithata Hitha lyrics in Sinhala script (හිතට හිත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hithata Hitha |
|---|---|
| SINGER | Nishi Adhikari, Nuwan Gunawardhane |
| LYRICIST | Collin Harsha |
| VIEWS | 7 |
| UPDATED |
Hithata Hitha Lyrics
Hitata hita pem keru taram
Mathaka natiwada patu patum
Husma numba mage husma taram
Watinawa mage raththaran......
Oya sinahawe oya kathaawe mihira amathak nae
Wedanawai kandula pamanai sathuta mata himi nae
Ridum nomadem wedanaa athi thawath uhulanu bae
Gahena hadawatha miyaduna daatath amathak wenne nae.......
Hitata hita.......
Patuwe piwithuru prema hanguman maa oben labandi
Labune wirahawa kandula thanikama bindunu sithuwili
Ridum nomadem wedanaa athi thawath uhulanu bae thani wi
Mage hadawatha miyaduna daatath amathak noma wewi.......
Hitata hita.......හිතට හිත ගී පද
හිතට හිත පෙම් කෙරූ තරම්
මතක නැතිවද පැතු පැතුම්
හුස්ම නුඹ මගේ හුස්ම තරම්
වටිනවා මගේ රත්තරන්......
ඔය සිනහාවේ ඔය කතාවේ මිහිර අමතක නෑ
වේදනාවයි කඳුල පමණයි සතුට මට හිමි නෑ
රිදුම් නොමදෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ
ගැහෙන හදවත මියැදුන දාටත් අමතක වෙන්නේ නෑ.......
හිතට හිත.......
පැතුවේ පිවිතුරු ප්‍රේම හැඟුමන් මා ඔබෙන් ළබැඳි
ලැබුනේ විරහව කඳුල තනිකම බිඳුණු සිතුවිලි
රිදුම් නොමදෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී
මගේ හදවත මියැදුන දාටත් අමතක නොම වේවි.......
හිතට හිත.......
Performances of Hithata Hitha
Cover versions, live performances, and reality-show contestant performances of “Hithata Hitha” on YouTube.
Cover Versions · 12
▶Coverහිතට හිත - Hithata Hitha | Mangala Denex [www.hirutv.lk]Hiru TV
▶CoverHithata Hitha pemkeru - Nadeera nonis | හිතට හිත පෙම් කෙරු තරම් - නදීර නෝනිස්Sri Tv
▶Covernonis හිත පෙම් කෙරු තරම් hitha song withPradeep media
▶CoverHithata Hitha | හිතට හිත පෙම් | NADEERA NONIS | FLASHBACK | 2025Outdoor Music Sri lanka
▶CoverHithata Hitha Pem Keru Tharam - Nonis Ft Nuwan & Collin - www.Music.lkMiron Madu
▶CoverHithata Hitha - Nishi Adhikari ft Nuwan [www.hirutv.lk]Hiru Life Music
▶CoverHithata Hitha Pem Keru Tharam - Nadeera Nonis (හිතට හිත පෙම් කෙරූ තරම් - නදීර නොනිස්)SL SOUND HACK
▶CoverHushan Lakshitha
▶CoverHithata Hitha - Nishi Adhikari ft Nuwan [www.hirutv.lk]Hiru TV LIVE
▶Coverහිතට හිත - Hithata Hitha | Mangala Denex [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverHithata Hitha Pem Keru (හිතට හිත පෙම් කෙරූ) -Nadeera Nonis & Thushara Subasinghe | ඒක නම් පිස්සුවක්BEST SONG
▶CoverHithata Hitha Pem Keru Tharam Remix ( හිතට හිත පෙම් කෙරු තරම් ) New Sinhala Dj Remix | Ai Female MP3Asi ReMix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithata Hitha LyricsHithata Hitha Lyrics Englishහිතට හිතහිතට හිත ගීතයේ පද පෙළLyrics With TransliterationNishi Adhikari SongsNishi Adhikari LyricsAdhikari LyricsCollin Harsha Lyricist