Kusumi Lyrics by Prageeth Perera
Kusumi (කුසුමී) is a Sinhala song sung by Prageeth Perera. The lyrics were written by Thilake Nawarathane. This page presents the Kusumi lyrics in Sinhala script (කුසුමී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kusumi |
|---|---|
| SINGER | Prageeth Perera |
| LYRICIST | Thilake Nawarathane |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 3 |
| UPDATED |
Kusumi Lyrics
diya binduwak nodakna dura aeta gal thalaave
nissaara bim kaeballe pipi punchi maage kusumi
mal yaaye duraka ven wu diya pora naetiwa maeli wu
haeda punchi maage preemi gaw danan saerenee.....
piyamba oba soyaala enawa kanduwhel pasu karala
haeda podi kusumi nopata obaeta detholae rasami
mama sipa saenasenawa mal peti nothala......
dura wilen muwata purawa diya binden binda genaawa
ada nagana sumudu sinaha mata mahangu deyaki kusumi
mage paenin pubudu wuwai nogannemi obae ron
matu bhawaye haadu unusum mata agai sadaa kusumi......
piyamba oba........
(enawa soyaala.....//)
piyamba oba........කුසුමී ගී පද
දිය බිංඳුවක් නොදක්නා දුර ඈත ගල් තලාවේ
නිස්සාර බිම් කැබැල්ලේ පිපි පුංචි මාගේ කුසුමී
මල් යායේ දුරක වෙන් වූ දිය පෝර නැතිව මැලි වූ
හැඩ පුංචි මාගේ ප්‍රේමී ගව් දනන් සැරෙන්නී.....
පියඹා ඔබ සොයලා එනවා කඳුහෙල් පසු කරලා
හැඩ පොඩි කුසුමී නොපතා ඔබේ දෙතොලේ රසමී
මම සිප සැනසෙනවා මල් පෙති නොතලා......
දුර විලෙන් මුවට පුරවා දිය බිඳෙන් බිඳ ගෙනාවා
අද නගන සුමුදු සිනහා මට මහඟු දෙයකි කුසුමී
මගේ පැණින් පුබුදු වූවයි නොගන්නෙමි ඔබේ රොන්
මතු භවයේ හාදු උණුසුම් මට අගෙයි සදා කුසුමී......
පියඹා ඔබ........
(එනවා සොයලා.....//)
පියඹා ඔබ........
Performances of Kusumi
Cover versions, live performances, and reality-show contestant performances of “Kusumi” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowHershey | Kusume (කුසුමේ) |Team Supun | Live Shows | The Voice Sri LankaHershey
▶Reality ShowKusumata Lanwee - කුසුමට ළංවී | Hasini Sudasinghe | Hiru Star Season 04 | SUPER 48Kusumata Lanwee - කුසුමට ළංවී
▶Reality Showkusumi latha renu latha [ dilshan maduranga ]latha renu latha [ dilshan maduranga ]
▶Reality Showඅපිට හැදුන අපේ පවුල කිසිම වෙලාවක නැති වුණේ නෑ | V Clapper | The Voice Sri Lankaඅපිට හැදුන අපේ පවුල කිසිම වෙලාවක නැති වුණේ නෑ
▶Reality Showකුසුමට ලන්වී රොන් ගන්නා | Hiru Star - Season 02 (Rehearsal)කුසුමට ලන්වී රොන් ගන්නා
▶Reality Showමම දිනුවට මට කිසිම සතුටක් නෑ | Dulshan Rajangana | V Cast | The Voice Sri Lankaමම දිනුවට මට කිසිම සතුටක් නෑ
▶Reality Showජූඩ් පෙරේරා / භාග්‍ය මැක්සිමස් | Jude Perera / Bhagya - Hiru Star Profile - EP 15ජූඩ් පෙරේරා / භාග්‍ය මැක්සිමස්
▶Reality Showකිසිම දුකක් නැතු වාසනාවන්තයෝ ටිකක් අපි | Double Note | V Cast | The Voice Sri Lankaකිසිම දුකක් නැතු වාසනාවන්තයෝ ටිකක් අපි
Live Performances · 3
▶LiveKusumi Latha Renu Latha | කුසුමි ලතා රේණු ලතා | Dope Sindu Live | Greshan JayamahaDope Sindu
▶LiveThuna Paha( Live ) - Kusumi Latha Renu Latha /කුසුමි ලතා රේණු ලතා (Cover)Thuna Paha Music
▶Livekusumi Latha (කුසුමි ලතා) RAMZES LIVE BAND | Kusumi Latha Renu Latha by Ramzes Live BandRAMZES Live Band
Cover Versions · 12
▶CoverKusumata Lanwee (Original Cover) | කුසුමට ලංවී | Raini Charuka | RED | @RooTunesRoo Tunes
▶CoverKusumi Latha Renu Latha (Medley) | කුසුමි ලතා රේණු ලතා | The News | RED | @RooTunesRoo Tunes
▶CoverKusumi Latha Renu Latha - Greshan Jayamaha (කුසුමි ලතා රේණු ලතා - ග්‍රේෂන් ජයමහ)Sinhala Songs 3000
▶Coverකුසුමට ලංවී රොන් ගන්නා (Kusumata lanwee ron ganna) Chandraleka PereraMusic Lover
▶CoverKusumi Latha Renu Latha - Grashan Jayamaha (Original Video) කුසුමි ලතා රේණු ලතාPubudu’s Retro Vault
▶CoverKusumi Latha Renu Latha (කුසුමි ලතා රේණු ලතා) | Gration JayamahaSARIGAMA Old Sinhala Songs
▶Coverකුසුමි ලතා රේණු ලතා - Greshan Jayamaha | Sirasa FM Sarigama SajjayaSirasa FM
▶Coverකුසුමේ බේබීKusum Siri
▶CoverKusumi - Prageeth Perera - www.Music.lkMusic.lk
▶CoverKusumi Latha (කුසුමි ලතා රේණු ලතා)|Gration Jayamaha | with Piliyandala Slash | Sha Fm Sindu kamarePiliyandala Slash Live Music Band
▶Coverකුසුමි ලතා රේණු ලතා | Kusumi Latha Renu LathaFM Derana
▶Coverකුසුමි ලතා (Kusimi Latha) | Medley | BullDogs Music | Club FridayBulldogs Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kusumi LyricsKusumi Lyrics Englishකුසුමීකුසුමී ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPrageeth Perera ComposerThilake Nawarathane Lyricist