As Deka Palla (Sudu Nona 2) Lyrics
“aes deka palla oba boru karala” (ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා): As Deka Palla (Sudu Nona 2) (ඇස් දෙක පල්ලා (සුදු නෝනා 2)) lyrics, a Sinhala heartbreak song sung by Prageeth Perera, with words by Sajith V Chathuranga, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as aes deka, and in Sinhala it is ඇස් දෙක පල්ලා (සුදු නෝනා 2) ගී පද.
| SONG | As Deka Palla (Sudu Nona 2) |
|---|---|
| SINGER | Prageeth Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 49 |
| UPDATED |
As Deka Palla (Sudu Nona 2) Lyrics Singlish
aes deka palla oba boru karala
giyada sita venathak bala
me vana thuru ma adare karala
nae vena hitakata langvela
paya paegena duvillak lesavath
anukampavak thiyanavanam
amathumak mata denna oba mage anke amathala
(samavenna sudu maenike
nidan karala mathaka ape
oba vage thaw keneku kere
yanna bae karumeta mage...//)
ek vimena api dennage
avasane ma vetha labune
daevena virahave dukamai haemavele
paya paegena duvillak...
samavenna sudu maenike....//
sansare pahugiya bhavaye
hamuveela oba ada vage
ridava hitha mage yannathi hithumathe
paya paegena duvillak...
samavenna sudu maenike....//ඇස් දෙක පල්ලා (සුදු නෝනා 2) ගී පද
ඇස් දෙක පල්ලා ඔබ බොරු කරලා
ගියදා සිට වෙනතක් බලා
මේ වන තුරු මා ආදරෙ කරලා
නෑ වෙන හිතකට ළංවෙලා
පය පෑගෙන දූවිල්ලක් ලෙසවත්
අනුකම්පාවක් තියනවනම්
ඇමතුමක් මට දෙන්න ඔබ මගෙ අංකෙ අමතාලා
(සමාවෙන්න සුදු මැණිකේ
නිදන් කරලා මතක අපේ
ඔබ වගේ තව කෙනෙකු කෙරේ
යන්න බෑ කරුමෙට මගේ...//)
එක් වීමෙන් අපි දෙන්නාගේ
අවසානේ මා වෙත ලැබුණේ
දැවෙනා විරහවේ දුකමයි හැමවෙලේ
පය පෑගෙන දූවිල්ලක්...
සමාවෙන්න සුදු මැණිකේ....//
සංසාරේ පහුගිය භවයේ
හමුවීලා ඔබ අද වාගේ
රිදවා හිත මගේ යන්නැතී හිතුමතේ
පය පෑගෙන දූවිල්ලක්...
සමාවෙන්න සුදු මැණිකේ....// Performances of As Deka Palla (Sudu Nona 2)
Cover versions, live performances, and reality-show contestant performances of “As Deka Palla (Sudu Nona 2)” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
As Deka Palla (Sudu Nona 2) LyricsAs Deka Palla (Sudu Nona 2) Lyrics Englishඇස් දෙක පල්ලා (සුදු නෝනා 2)ඇස් දෙක පල්ලා (සුදු නෝනා 2) ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist



