Mathaka Mage Laga Lyrics
“Mathaka mage langa thibunaden” (මතක මගේ ලඟ තිබුනාදෙන්), Mathaka Mage Laga (මතක මගේ ලඟ) lyrics: a Sinhala heartbreak song sung by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතක මගේ ලඟ ගී පද.
| SONG | Mathaka Mage Laga |
|---|---|
| SINGER | Prageeth Perera |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 82 |
| UPDATED |
Mathaka Mage Laga Lyrics Singlish
Mathaka mage langa thibunaden
Ohu obage langa randunaden
Jeevithayata duka huru vedden
Oba nomathiwa ma thani vedden
Aswahak veduna wage
Sunwela giya apage
Adaraye suwada thamai
Adath ma jeewath karanne
(Dethenaka hitiya lo we kothena hari
Mihidan wuna pasu ma
Obage sohonath mage sohona
Langapathin thenewa)..//
Punchi detath randu saruwal athi nokarala
Prashna vimasa wisanda gaththa nam api eda
Mohothak durin ada inne na oba ma dama
Papuwaya mage siwukone ginidel awulala
Aswahak veduna wage...
Dethenaka hitiya...//
Atha piyamba oba thanuwa premen vida wela
Nawatha awoth ma wetha hamade hera dama
Pahugiya ape atheethaya senekin wala dama
Piliganne man yali obawa innam maga bala
Aswahak veduna wage...
Mathaka mage langa....
Aswahak veduna wage...
Dethenaka hitiya...///මතක මගේ ලඟ ගී පද
මතක මගේ ලඟ තිබුනාදෙන්
ඔහු ඔබගේ ලඟ රැඳුනාදෙන්
ජීවිතයට දුක හුරු වෙද්දෙන්
ඔබ නොමැතිව මා තනි වෙද්දෙන්
ඇස්වහක් වැදුනා වාගේ
සුන්වෙලා ගියපු අපගේ
ආදරයේ සුවඳ තමයි
අදටත් මා ජීවත් කරන්නේ
(දෙතැනක හිටියත් ලොවේ කොතැන හරි
මිහිදන් වුන පසු මා
ඔබගේ සොහොනත් මගේ සොහොන
ලඟපාතින් තැනේවා)..//
පුංචි දේටත් රන්ඩු සරුවල් ඇති නොකරලා
ප්‍රශ්න විමසා විසඳ ගත්තා නම් අපි එදා
මොහොතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා
පපුවේ මගේ සිව්කොනේ ගිනිදැල් අවුලලා
ඇස්වහක් වැදුනා වාගේ...
දෙතැනක හිටියත්...//
ඈත පියඹා ඔබ තැනුව ප්‍රේමෙන් විඩා වෙලා
නැවත ආවොත් මා වෙතට හැමදේ හැර දමා
පහුගිය අපේ අතීතය සැනෙකින් වල දමා
පිළිගන්න මං යලි ඔබව ඉන්නම් මග බලා
ඇස්වහක් වැදුනා වාගේ...
මතක මගේ ලඟ....
ඇස්වහක් වැදුනා වාගේ...
දෙතැනක හිටියත්...///Related Songs and Tags
Mathaka Mage Laga LyricsMathaka Mage Laga Lyrics Englishමතක මගේ ලඟමතක මගේ ලඟ ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPrageeth Perera Composer