Dawasaka Therei Lyrics by Prageeth Perera
Dawasaka Therei (දවසක තේරෙයි) is a Sinhala song sung by Prageeth Perera. The lyrics were written by Sajith V Chathuranga. This page presents the Dawasaka Therei lyrics in Sinhala script (දවසක තේරෙයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dawasaka Therei |
|---|---|
| SINGER | Prageeth Perera |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 118 |
| UPDATED |
Dawasaka Therei Lyrics
Hitha ganna bae obath maa dhamaa yai kiyaa
Nimaa nowana heena kandak hithe purawala
Mama yanenaa maga thotae muna gahunoth ruwa obae
Nohadunanaa lesin yanna epa raththarane
(Dawasak thaerai magen lada aadarae oyaa
Wena kaagenwath labannata nam baehae kiyaa...//)
Awwae waessae wehesilaa kaatath maa atha nopaa
Lada sochcham mudalin obage yahapatha sithaa
Divya loka mehi thanaa jeewithaya gena nosithalaa
Nokeruwa deyak nae obawa sanasanna maa
Mama yanenaa maga thotae....
Posathak wetha lan welaa maage himikama pirinamaa
Oba yannata giyath ihalaa lansuwa thiyaa
Aetha giya dura desa balaa aaya ennata yai kiyaa
Mama wanda watennae obae depa depamula handaa
Mama yanenaa maga thotae muna gahunoth ruwa obae
Nohadunanaa lesin yannepa raththarane
Hitha ganna bae obath maa dhamaa yai kiyaa
Nimaa nowana heena kandak hithe purawala
Mama yanenaa maga thotae....දවසක තේරෙයි ගී පද
හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මග තොටේ මුණ ගැහුණොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්න එපා රත්තරනේ
(දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා...//)
අව්වෙ වැස්සේ වෙහෙසිලා කාටවත් මා අත නොපා
ලද සොච්චම් මුදලින් ඔබගේ යහපත සිතා
දිව්‍ය ලෝක මෙහි තනා ජීවිතය ගැන නොසිතලා
නොකෙරුව දෙයක් නෑ ඔබව සනසන්න මා
මම යනෙනා මග තොටේ....
පෝසතෙක් වෙත ලං වෙලා මාගේ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉහලා ලන්සුව තියා
ඈත ගිය දුර දෙස බලා ආයෙ එන්නට යයි කියා
මම වැඳ වැටෙන්නෑ ඔබේ දෙපා දෙපාමුල හඬා
මම යනෙනා මග තොටේ මුණ ගැහුණොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ
හිතා ගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මග තොටේ.... Performances of Dawasaka Therei
Cover versions, live performances, and reality-show contestant performances of “Dawasaka Therei” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverදවසක තේරෙය් මගෙන් ලද ආදරේ.. music video.Music Plus
▶CoverDawasaka Therei - Prageeth Perera | [www.hirutv.lk]Hiru Life Music
▶CoverDawasaka Therei - Prageeth Perera | [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverDawasaka Therei (Remix) - Prageeth Perera (ZacK N Remix) | Sinhala Remix Song | Sinhala DJ SongsDesawana Remix
▶CoverDawasaka Therei (දවසක තේරෙයි) - Prageeth Perera New Song 2020 | Moraketiara Brave Night | SanidhapaGanga Video Team
▶CoverDawasaka Therei Hitha Ganna Be Prageeth Perera Sinhala New Song 2017New Songs Sri Lanka
▶CoverDawasaka Therei - දවසක තේරෙයි | - DJ REMIX | @Miyasi_StudioMiyasi Studio
▶CoverDawasaka Therei (Hitha Ganna Be)-Prageeth PereraGee Tunes
▶Coverදවසක තේරෙයි-Dawasaka therei-Prageeth Perera New SongKD Creation
▶CoverDawasaka Therei - Prageeth Perera Chipmunks VersionJaNiYa Video
▶CoverDawasaka Therei ( දවසක තේරෙයි ) | Prageeth Perera | Freedom Starsඇමෙරිකාවෙ විස්තර - USA news for Sri Lankan
▶CoverSTELLAR2018 - PRAGEETH PERERA - DAWASAKA THEREI - MADURA DANCE STUDIO PERFORMANCEMadura Dance studio Madura Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dawasaka Therei LyricsDawasaka Therei Lyrics Englishදවසක තේරෙයිදවසක තේරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist
