Lanwee (Boralu Pare Yanavita) Lyrics
“boralu paare yana vita mage langa sitiya” (බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය): Lanwee (Boralu Pare Yanavita) (ළං වී (බොරළු පාරේ යන විට)) lyrics, a Sinhala love song sung by Prageeth Perera, with words by Avantha Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as boralu paare, and in Sinhala it is ළං වී (බොරළු පාරේ යන විට) ගී පද.
| SONG | Lanwee (Boralu Pare Yanavita) |
|---|---|
| SINGER | Prageeth Perera |
| LYRICIST | Avantha Fernando |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Lanwee (Boralu Pare Yanavita) Lyrics Singlish
boralu paare yana vita mage langa sitiya
kaashtake gini sulange sara mekuwa
kobo leela mal suwande hita benda
e sanda eliye gini sisile hada beluwa
(lan vee lan vee.....///)
hirigadu pipena meedum salu elalaa
nil kandu yaaye neth waruwak randaa
samanaala tatuwaka hita paa kara eralaa
e senasena apa setha tani nothaniya mekuwaa
(lan vee lan vee.....///)
katoora nagare karadiya rendilaa
rupiyal satha langa manussakama vikkaa
ananta situwili athare pada galapaa
e jeewana geethaya gayanna thanu dunnaa
(lan vee lan vee.....///)ළං වී (බොරළු පාරේ යන විට) ගී පද
බොරළු පාරේ යන විට මගේ ළඟ සිටිය
කාෂ්ටකේ ගිනි සුළඟේ සැර මැකුව
කොබෝ ලීල මල් සුවඳේ හිත බැන්ද
ඒ සඳ එළියේ ගිනි සිසිලේ හැඩ බැලුව
(ළං වී ළං වී.....///)
හිරිගඩු පිපෙනා මීදුම් සළු එලලා
නිල් කඳු යායේ නෙත් වරුවක් රන්දා
සමනල තටුවක හිත පා කර ඇරලා
ඒ සැනසෙන අප සෙත තනි නොතනිය මැකුවා
(ළං වී ළං වී.....///)
කටූර නගරේ කරදිය රැඳිලා
රුපියල් සත ළඟ මනුස්සකම වික්කා
අනන්ත සිතුවිලි අතරේ පද ගලපා
ඒ ජීවන ගීතය ගයන්න තනු දුන්නා
(ළං වී ළං වී.....///)
Related Songs and Tags
Lanwee (Boralu Pare Yanavita) LyricsLanwee (Boralu Pare Yanavita) Lyrics Englishළං වී (බොරළු පාරේ යන විට)ළං වී (බොරළු පාරේ යන විට) ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPrageeth Perera ComposerAvantha Fernando Lyricist