Song Details: Singer & Composer Information
Sudu Nona Lyrics in Sinhala (සුදු නෝනා ගී පද) and English by Prageeth Perera, written by Sajith V Chathuranga and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sudu Nona
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
8

Sudu Nona Lyrics

Samuganna avasarai oba giyapu dura vediy 
Me taram kalayak balan hitiya mata 
Harima mahansiyi 

Mata vada obata kapena 
Honda kenek labenna kiyala 
Obata pem kala sitinma perada 
Ayemath mama prarthana karanava 
(Kumak ho karapu karumayak nisa 
Mage jeevitha kathave pitu pura 
Obava liyavila nathuvathi sudu nona...//) 

Kavadath me bhavaye 
Jaya vetha gena giyeth obai 
Kulundul adaraye peraduma 
Himi kaleth obai 

Mata vada obata kapena.... 

Divurannam pera se 
Boruvak nam nove aththai 
Asuren pasu apage 
Mata adare hari tiththai 

Mata vada obata kapena 
Honda kenek labenna kiyala 
Obata pem kala sitinma perada 
Ayemath mama prarthana karanava 

Samuganna avasarai.... 
Mata vada obata kapena....

සුදු නෝනා ගී පද

සමුගන්න අවසරයි ඔබ ගියපු දුර වැඩියි 
මේ තරම් කාලයක් බලන් හිටිය මට 
හරිම මහන්සියි 

මට වඩා ඔබට කැපෙනා 
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා 
ඔබට පෙම් කල සිතින්ම පෙරදා 
ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා 
(කුමක් හෝ කරපු කරුමයක් නිසා 
මගේ ජීවිත කතාවෙ පිටු පුරා 
ඔබව ලියවිලා නැතුවැති සුදු නෝනා...//)   

කවදත් මේ භවයේ 
ජය වෙත ගෙන ගියෙත් ඔබයි 
කුළුඳුල් ආදරයේ පැරදුම 
හිමි කලෙත් ඔබයි 
 
මට වඩා ඔබට කැපෙනා.... 

දිවුරන්නම් පෙර සේ 
බොරුවක් නම් නොවෙ ඇත්තයි 
ඇසුරෙන් පසු අපගේ 
මට ආදරෙ හරි තිත්තයි 

මට වඩා ඔබට කැපෙනා 
හොඳ කෙනෙක් ලැබෙන්න කියලා 
ඔබට පෙම් කල සිතින්ම පෙරදා 
ආයෙමත් මම ප්‍රාර්ථනා කරනවා 

සමුගන්න අවසරයි.... 
මට වඩා ඔබට කැපෙනා.... 

Frequently Asked Questions

Who sang Sudu Nona?

Prageeth Perera performed Sudu Nona. Prageeth Perera is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sudu Nona lyrics?

The lyrics for Sudu Nona were written by Sajith V Chathuranga. Sajith V Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sudu Nona?

Prageeth Perera composed the music for Sudu Nona. Prageeth Perera both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Sudu Nona complete lyrics?

You can find the complete Sudu Nona lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sudu Nona?

Sudu Nona has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුදු නෝනා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුදු නෝනා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sudu Nona LyricsSudu Nona Song LyricsSudu Nona Lyrics Englishසුදු නෝනා Lyricsසුදු නෝනා ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPerera Song LyricsPrageeth Perera ComposerSajith V Chathuranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Sudu Nona" or discuss the lyrics with other music lovers.

Loading comments...