Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version) Lyrics
“Sihilal vu adaraye” (සිහිලැල් වූ ආදරයේ): Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version) (ඔබ ගැන මතකේ (සිහිලැල් වූ ආදරයේ)) lyrics, a Sinhala love song sung by Prageeth Perera, with words by Kelum Dissanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ ගැන මතකේ (සිහිලැල් වූ ආදරයේ) ගී පද.
| SONG | Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version) |
|---|---|
| SINGER | Prageeth Perera |
| LYRICIST | Kelum Dissanayake |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version) Lyrics Singlish
Sihilal vu adaraye
Sevanallai ma obage
Divi gamane hema bhavaye
Mata deviyan dun thiline
(Oba gena mathake hadavathe thiyan
Ma miyayannam ayeth ipadennam…//)
Hari ahamben wage hamuvune
Danga karana aes deka mata obe
Hitha vasanga kala pem heenaye
Hadakariye…
Hada nosansun kala ruva obe
Hari muranduyi katha oya muve
Sanda kiranayi oba mage jeevithe
Himikariye…
Sihilal vu adaraye....ඔබ ගැන මතකේ (සිහිලැල් වූ ආදරයේ) ගී පද
සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම භවයේ
මට දෙවියන් දුන් තිළිණේ
(ඔබ ගැන මතකේ හදවතේ තියන්
මා මියයන්නම් ආයෙත් ඉපදෙන්නම්…//)
හරි අහම්බෙන් වගේ හමුවුනේ
දඟ කරනා ඇස් දෙක මට ඔබේ
හිත වසඟ කලා පෙම් හීනයේ
හැඩකාරියේ…
හද නොසන්සුන් කලා රුව ඔබේ
හරි මුරණ්ඩුයි කතා ඔය මුවේ
සඳ කිරණයි ඔබ මගෙ ජීවිතේ
හිමිකාරියේ…
සිහිලැල් වූ ආදරයේ....
Related Songs and Tags
Oba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version) LyricsOba Gana Mathake ( Sihilal Wu Adaraye – Tere Sang Yaara Cover Version) Lyrics Englishඔබ ගැන මතකේ (සිහිලැල් වූ ආදරයේ)ඔබ ගැන මතකේ (සිහිලැල් වූ ආදරයේ) ගීතයේ පද පෙළLyrics With TransliterationPrageeth Perera SongsPrageeth Perera LyricsPerera LyricsPrageeth Perera ComposerKelum Dissanayake Lyricist