Adaraye Imihiri Bawa Lyrics
“Adaraye imihiri bava misa me” (ආදරයේ ඉමිහිරි බව මිස මේ): Adaraye Imihiri Bawa (ආදරයේ ඉමිහිරි බව) lyrics, a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරයේ ඉමිහිරි බව ගී පද.
| SONG | Adaraye Imihiri Bawa |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Adaraye Imihiri Bawa Lyrics Singlish
Adaraye imihiri bava misa me
Jeevitaye an kisivak nodanimi
Yauwaniye hasarel misa mage
Daesin man kandulak noditimi
Piyavara matahan nae gandalae
Enamudu thavamath siyapath pide
Obe suwada daeyi .....
Obe suwada daeyi ....
Yauwaniye ma adaraye ...
Adaraye imihiri bava misa ...
Kaluvara thibunath nil akase
Nil kandu mudunin pura sanda dilise
Obe muhuna mai ......
Obe muhuna mai ......
Yauwaniye ma adariye .....ආදරයේ ඉමිහිරි බව ගී පද
ආදරයේ ඉමිහිරි බව මිස මේ
ජීවිතයේ අන් කිසිවක් නොදනිමි
යෞවනියේ හසරැල් මිස මගේ
දෑසින් මං කඳුළක් නොදිටිමි
පියවර මටහන් නෑ ගංදෑලේ
එනමුදු තවමත් සියපත් පීදේ
ඔබේ සුවඳ දැයි .....
ඔබේ සුවඳ දැයි ....
යෞවනියේ මා ආදරයේ ...
ආදරයේ ඉමිහිරි බව මිස ...
කළුවර තිබුණත් නිල් ආකාසේ
නිල් කඳු මුදුනින් පුර සඳ දිලිසේ
ඔබේ මුහුණ මැයි ......
ඔබේ මුහුණ මැයි ......
යෞවනියේ මා ආදරියේ .....
Related Songs and Tags
Adaraye Imihiri Bawa LyricsAdaraye Imihiri Bawa Lyrics Englishආදරයේ ඉමිහිරි බවආදරයේ ඉමිහිරි බව ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics