Sandata Rahase Lyrics
“Sandata rahase geetha liyanavada” (සඳට රහසේ ගීත ලියනවද): Sandata Rahase (සඳට රහසේ) lyrics, a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳට රහසේ ගී පද.
| SONG | Sandata Rahase |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sandata Rahase Lyrics Singlish
Sandata rahase geetha liyanavada
Hiruta rahase geetha liyanavada
Kaata rahase geetha leevada....
Numbata novana gee kaata liyannada...//
Tharu muthu pini bindu dedunu mal gomu
Gonukara amunana gee pada mata mada
Maa hada nimbadava senehen puravana
Numbata novana gee kaata liyannada...//
Lova atha sahasak kumarikavan
Kivindun manaram gee hata pem banda
Enamudu kivindun hada radi kumariya
Numbata novana gee kaata liyannada...//
Sanduta rahase......සඳට රහසේ ගී පද
සඳට රහසේ ගීත ලියනවද
හිරුට රහසේ ගීත ලියනවද
කාට රහසේ ගීත ලීවද....
නුඹට නොවන ගී කාට ලියන්නද...//
තරු මුතු පිණි බිඳු දේදුනු මල් ගොමු
ගොණුකර අමුණන ගී පද මට මද
මා හද නිඹදව සෙනෙහෙන් පුරවන
නුඹට නොවන ගී කාට ලියන්නද...//
ලොව ඇත සහසක් කුමාරිකාවන්
කිවිඳුන් මනරම් ගී හට පෙම් බැඳ
එනමුදු කිවිඳුන් හද රැදි කුමරිය
නුඹට නොවන ගී කාට ලියන්නද...//
සඳුට රහසේ......
Performances of Sandata Rahase
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Rahase” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Rahase LyricsSandata Rahase Lyrics Englishසඳට රහසේසඳට රහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics

