Kashmiraye Sindanganawi Lyrics
“Kaashmeeraye sidanganavi” (කාශ්මීරයේ සිදංගනාවී): Kashmiraye Sindanganawi (කාශ්මීරයේ සිදංගනාවී) lyrics, a Sinhala love song sung by Prasad Karunamuni, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කාශ්මීරයේ සිදංගනාවී ගී පද, and many know it simply as Kaashmeeraye sidanganavi.
| SONG | Kashmiraye Sindanganawi |
|---|---|
| SINGER | Prasad Karunamuni |
| CATEGORY | Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Kashmiraye Sindanganawi Lyrics Singlish
Kaashmeeraye sidanganavi
Neth sarayen vikasitha kadupul malini
Dekopul sipa ganna mini thushara kemi
Mal pethi matha pabadiyi rasa miyuru kavi
Hiru mala mukulitha rathu handaave
Suwanda sina mal gavasaa muwage
Indu thadee gantheere thanivee
Oba induwara mal vila thisaraavee
Kaashmeeraye ....
Miyuru vihanga gee nada vassaane
Aadara papudasuna agraa nagare
Siththam kala piliru Taj Mahale
Oba sanda kindurida pem sirilaare
Kaashmeeraye ....කාශ්මීරයේ සිදංගනාවී ගී පද
කාශ්මීරයේ සිදංගනාවී
නෙත් සරයෙන් විකසිත කඩුපුල් මලිනි
දෙකොපුල් සිප ගන්නා මිනි තුෂාර කෙමි
මල් පෙති මත පබදියි රස මියුරු කවි
හිරු මල මුකුලිත රතු හැන්දෑවේ
සුවඳ සිනා මල් ගවසා මුවගේ
ඉන්දු තදී ගංතීරේ තනිවී
ඔබ ඉඳුවර මල් විල තිසරාවී
කාශ්මීරයේ ....
මියුරු විහඟ ගී නද වස්සානේ
ආදර පපුදසුන අග්‍රා නගරේ
සිත්තම් කළ පිලිරූ ටජ් මහලේ
ඔබ සඳ කිඳුරිද පෙම් සිරිලාරේ
කාශ්ඹීරයේ ....
Related Songs and Tags
Kashmiraye Sindanganawi LyricsKashmiraye Sindanganawi Lyrics Englishකාශ්මීරයේ සිදංගනාවීකාශ්මීරයේ සිදංගනාවී ගීතයේ පද පෙළLyrics With TransliterationPrasad Karunamuni SongsPrasad Karunamuni LyricsKarunamuni Lyrics